(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනෙවිය
100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි කීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හතරකට කන්න කොච්චර ඕන දැයි ගණනය කරයි
ganegoda Wednesday, 30 November 2022 12:48 PM
මහාචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වේ රුපියල් 5000 කින් පවුලටම හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා...!
සුරංගොඩ Wednesday, 30 November 2022 12:50 PM
එච්චර වියදමක් නැතුව ඇති ඉස්සර ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වේ 2500 හොදටම ඇති කියලා... දැන් කාලයක් ගතවෙනවා. ඒ නිසා තුන්ගුණයක් විතර වෙන්න පුළුවන්. එවිට 7500ක් වෙනවා ඔස්තාර් දැන් කීයක් කියයිද මන්දා... උන්දැගෙන් අහලා අපිටත් කියන්න.
කිරිපුතා Wednesday, 30 November 2022 01:39 PM
අනේමන්දා, ආචාර්ය මහචාර්යවරු එව්වා මෙව්වා කියනවා. ආණ්ඩුව හුරේ කියලා බදු ගහනවා. බිල් වැඩි කරනවා. අන්තිමට කොහේ නතර වෙයිද දන්නේ නෑ...!
ANURA ROME Wednesday, 30 November 2022 01:53 PM
මුන්දැලි එන්.ජී.ඕ. කොටින්ගෙන් කන කෑම හොඳටම ඇති... මේ අය කවදාවත් දුප්පත් මනුස්සයින්ට එක පාන් කෑල්ලක් දීලා තියෙනවද? මේ අය තමයි අපේ මවුබිම අගාධයට තල්ලු කරන්නේ...
sharm warn Wednesday, 30 November 2022 01:56 PM
ලංකාවේ මිනිස්සු දෙවේලක් කන්න හැටියක් නැතිව දහදුක් විඳිනවා. අර අටවන පින ලෝකයේ දේශගුණික විපර්යාස මත්තේ නහින්න හදනවා. මේ පොට්ට ආණ්ඩුවට බලය දෙන්න කඩේ යන අයට... එක්කෝ ඕනෑ නෑ. ඔවුන්ට මොලේ හිරි වැටිලා ඉන්නේ...
fairoos Wednesday, 30 November 2022 03:02 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව සහ රනිල් ඉන්නකන් රටට අබසරණයි..!
BamunuarachchiWednesday, 30 November 2022 08:23 PM
අපි සිංහල ළමයින්ට ඉතුරුකර දේ ගිලින්නේ හාවුන් වගේ පැටව් හදන හම්බ්සෙට් එක...
මෝ Wednesday, 30 November 2022 07:57 PM
මෙයා බොරු කියන්නෙ මහාචාරියක් උනාට.ලෝක සංවිදාන ඔය විදියට අඩමාන ගනන් කියන්නෙ නෑ.ලක්ශයක් හෝ ලක්ශ එකහමාරක්.සියයට 50කම පරතරයක්.මොන විගනනයක්ද ඒ.උගත් යැයි කියාගන්නා මුන් රටේ ජනතාව නොමග යවනවා.