පුහුණුව ලබන හෙද සිසුවකුට වෛද්‍යවරයකු පහර දුන්නැයි කියමින් හෙද සිසුහු 400 ක් පමණ ගාල්ලේ මහමෝදර හෙද පුහුණු පාසලේදී වර්ජනයක් ඇරඹූහ.
පුහුණුව ලබන හෙද සිසුවකුට වෛද්‍යවරයකු පහර දුන්නැයි කියමින් හෙද සිසුහු 400 ක් පමණ ගාල්ලේ මහමෝදර හෙද පුහුණු පාසලේදී වර්ජනයක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජන ගර්ජන වලින්නම් අඩුවක් නැහැ අපේ රටේ.(දිල්)
හෙදියන් ඉතින් හැමදාම වර්ජනයේ තමයි (නි)
දැන් පාර්ලිමේන්තුවේත් ගහගන්න කාලෙනේ.(නදී)
මේ අයට වෘත්තීය සමිති අයිතිවාසිකම් නෑ. ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් (නදී)
ඒ ඩොක්ටර් මානසික ලෙඩෙක්ලු. (හේ)
ඇයි ඩොක්ටර්ට පිස්සු තද වෙලාද.මේ ළමයින්ව අල්ල ගන්නේ.(හේ)
මරු ඩොක්ටර් කෙනෙක්නේ.(හේ)
අපේ රෝහලේ මල්ලී කෙනෙක් තමයි මේ සිද්ධියට මුහුණදීලා තියෙන්නේ (නි)
මේක ඉතින් එයාලගේම කට්ටිය අතර ප්‍රශ්නයක්නේ! (නි)