ආගමික ස්ථානයක උත්සවයක හනුමන්තා වලිගයට ගිනි ඇවිලුන සිද්ධිය ඇතුලත් නාට්යක රඟපාමින් සිටි 15 හැවිරිදි ළමයකු පිළිස්සී මිය ගිය බව පොලිසිය කියයි.
හනුමන්තාට ඇඳ සිටි ළමයා කපුරු ඇවිලූ ගිනි මැලයට වැටී ඇති බවත්, හනුමාගේ වලිගයට ඇවිළුණු ගින්න සිරිර දක්වා ගොස් පිළිස්සී ඇති බවත් පොලිසිය පවසයි.
බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු මහින්ද ගුණසේකර මහතා ඉදිරියේ බදුල්ල මහ රෝහලේ දි පැවැති හදිසි මරණ පරික්ෂනයේදී මරණ පරීක්ෂණය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා කවදාහරි අපේ සමහර දේශපාලකයන්ට වෙන්නෙත් (නි)
වලිගය පාගගත් දේශපාලකයෝ නම් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ පැරදිලා ගෙදර යනකොට වලිගෙට මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ උතුමන්ලාගේ ඔලුව තමයි ගිනි ගන්නේ. (නි)
ඔය හනුමා ඉස්සරත් එකයි, දැනුත් එකයි. කළේ ලංකාවම ගිනිතියපු එකයි. (නි)
දෙනෝදාහක් මැද්දේ ළමයෙක් පිච්චිලා මැරිලා. මේකත් හරියට කොරහේ ගිලිලා මැරුණා වගේ කතාවක්. හනුමාගේ වලිගය යම් තරහකාරයෙක් පෙට්රල් වලින් තෙමුවාවද්ද? (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්? තිස්තුන් කෝටියක් දෙවිවරු. හැබැයි හැටහතර කෝටියක් ලෙඩරෝග. පව් අසරණ ළමය (නි)
සාගරයක් මැද පුදුම රටක් ඇත... පාර්ලිමේන්තුවේ බැලුවත්, පළාත් සභාවල බැලුවත්, කොහේ බැලුවත් වලිගයට ගිනි තියාගත් හනුමන්තලා තමයි ඉන්නේ. පව් අර අහිංසක දරුවා! (නි)
බදුල්ල තියෙන්නේ ඉන්දියාවේද?(අ)