(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාව සඳහා වසා තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
එම කාර්යාල වසා තිබුණ ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බවත් ඉල්ලුම්පත් යොමු කළ අයගේ හැදුනුම්පත් කඩිනමින් යොමු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා කියයි.
විභාග, සම්මුඛ පරීක්‍ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි අවශ්‍යතා සඳහා හැදුනුම්පත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ සඳහා 0115226126 හෝ 0115226100 (ප්‍රධාන කාර්යාලය), 0912228348 (දකුණු පළාත් කාර්යාලය), 0372224337 (වයඹ පළාත් කාර්යාලය), 0652229449 (නැගෙනහිර පළාත් කාර්යාලය) සහ 0242227201 (උතුරු පළාත් කාර්යලය) යන දුරකථනවලට සතියේ දිනවල ඇමතිය යුතු බවත් [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේනතුව වැඩි දුරටත් පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැඳුණුපත් කාර්යාලයත් වහයි