තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති.
අක්කර දහයක් පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති අතර එය තරමක් සැහැල්ලු බවත් ඒවා ජලයේ පාවෙන බවද ඔවුහු කියති.
තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති.
අක්කර දහයක් පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති අතර එය තරමක් සැහැල්ලු බවත් ඒවා ජලයේ පාවෙන බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ලාල් මලේ , ඔයා හරියටම හරි. මටත් හිතුනේ ඕක මයි. (ස)
අාශ්චර්යය තමයි ඔය වැටෙන්නේ (නි)
ඕවා ගිනිකදු පිපිරීම් වලින් තමයි හැදෙන්නේ. ඉහළ අහසේ සුළං ධාරා මගින් පාවෙලා එන්න ඇති (නි)
මාධ්‍යවේදීනු හෝ මේ වාගේ මෝඩ වැඩ වළක්වන්න කටයුතු කරන්න ඕනෑ. මේ වගේ නොහඳුනන දේවල් ඇල්ලීමෙන් වළකින්න උපදෙස් දෙන්න ඔබතුමාලාගේ ලිපි වලින්. මෙවැනි නොහඳුනන පාෂාණ වල හානිකර විකිරණශීලී මුලද්‍රවය හෝ හානිකර ජීවීන් ජෛව රසායන අඩංගු වෙන්න පුළුවන්. (නි)
මේවා ගැන ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණයක් කිරීම අවශ්‍යයි. මේ මගින් අන්තර් විශ්වීය සම්බන්ධතා හෙළිකරගන්න පුලුවන් වෙයි. (නි)
මමත් හිතනවා ගුවන් යානාවලින් හෝ අජටාකාශ යානා වකින් අහසේදී මුදාහරින අපවිත්‍ර දේ විය හැකි කියලා. (ස)
උපුල්, ඔබගේ අදහස හරියි සිතමි,.... (ස)
මේවා ගැන පර්යේෂණ කලා නම් හොඳයි. (ස)
නිර්මලා, යමක් ලියන්න කලින් හිතල බලන්න.කිසිම ගැලපීමක් නැහැ ඔයාගේ අදහස් වල. (ස)
වෙන වැඩක් නැද්ද?? (ස)
ඕවට බය වෙන්න එපා. ස්වාභාවික දේවල්. (ස)
දුටු දේ අතගෑම වදුරාගේ සිරිතයි. අනේ මන්දා මේ මිනිස්සුන්ගේ වැඩ. (නි)
ශ්‍රී ලංකාව පුංචි රටක් උනත්, බුදු දහමේ සඳහන් වෙන්නෙ විශ්වයේ දොරටුව ශ්‍රී ලංකාව කියලයි. මේ වගේ දේවල් වලටත් දේශපාලනය පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපි නොදන්නා කොච්චර දේවල් මේ විශ්වයේ තියෙනවද ?... (ස)
මම නම් හිතන්නේ මේවා කුරුල්ලන්ගේ මළකුණු කියල ඒ වගෙයි පේන්නේ (ස)
අනේ ඔය අර ෆයු ස්ටාර් වල්ගා තරුවේ කෑලි නේද ..? (නදී)
අබුද්දස්ස කාලේ.(නදී)
අපේ පෘතිවියටත් දවසක මේක තමයි. එතකොට අනෙක් ග්‍රහලෝක වල අයත් මෙහෙම ඉදියි අළුත් පාෂාණ වර්ගයක් වැටුණා කියලා.(නදී)
සුනිල් අබේරත්න, දැන් දැන් රටේ වෙන දේවල් බැලුවම, ඒ ලියවිල්ල වෙනස් කරලා "විශ්වයේ දොරටුව" "නිරයේ දොරටුව" කියලා වෙනස්ව නම් කලොත් හොඳයි. (ස)
දරුවනේ, ඕවා අවබෝධයක් නැතුව අත පත ගාන්න එපා. තරමක් සැහැල්ලු නම් වෙන මොනවත් නොවෙයි මළද්‍රව්‍ය වෙන්නත් පුළුවන් (නි)
කුඹුරට ගුවන් යානයකින් පොහොර දාලද දන්නෙ නැහැ (නි)
කොල්ලෝ,බලාගෙනයි ඕවා අල්ලන්නේ, මොනවද දන්නේ නැතුව (නි)
පැල ගොයමේ පිළිස්සුණු පෙනුමක් නෑ. අපිව රවට්ටන මේවා තියල පින්තුර ගත්තා වත්ද?? එහෙම නැත්නම් මේවා ගහක වස්තුන් නෙමෙයි. නිසි ආකාරයක පරීක්ෂණයක් කිරීම වැදගත්. ඒ වගේම නොදන්නා වස්තුන් ආරක්ෂාකාරීව ස්පර්ශ කිරීම වඩාත් වැදගත්. (ස)
උල්කාෂ්ම කඩා වැටීම් ලෝකේ ඕනෑම තැනක වෙන්න පුළුවන්. (නි)
ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)
දරුවනේ ඕව අවබෝධයක් නැතිව අත පත ගාන්න එපා. විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ අංශයකට බාර දෙන්න.(නදී)
අබුද්දස්ස කාලේ රොඩු බොඩු යට යනවා ගල් උඩ පාවෙනවලු.(නදී)
කොල්ලනේ ඕවා අල්ලන්නේ පරිස්සමින්.(නදී)
එකසැරයකුත් මේ වගේ පාෂාණ වෙලකින් හම්බවෙලා තිබුනා. බ්‍රිතාන්‍යෙය් ඉන්නේ අපේ සිංහල )මහාචාර්ය කෙනෙක් කිව්වා පිටසක්වලින් වැටුණු පාෂාණ සහ ඒවාවල ජීව පොසිල තියනවා කියලා. ඒ පාෂාණම පේරාදෙණි විශ්ව විද්යාලයේ මහාචාර්ය වරු පරික්ෂා කරලා කිව්වා අකුනකට අසුවී අසුවී පිළිස්සුනු වෙල් යායේම මැටි කියලා. දෙගොල්ලම මහාචාර්ය වරු කවුරු හරිද මම දන්නේ නැහැ ,මේකත් ඒවගේ දෙයක් වෙන්නැති. (නදී)
පුදුම වැඩේ කියන්නේ සේරම වැටෙන්නේ ලංකාවට .(දිල්)
එලියන්ස්ල චෝගම් ලස්සන කරන්න ගෙනාපු පාෂාණ වෙන්න ඇති.රුපියල් බිලියන 17 ක්ම වියදම් කරලා නිසා මේ පාෂාණ නිෂ්පල යයි සිත කුඹුරු වලට දමා යන්නැති.(දිල්)
කොච්චර කිව්වත් අපේ මිනිසුන්ට තේරෙන්නෙ නැහැ මේවා අල්ලන්න එපා කියලා (නි)
මම හිතන්නේ ඒ
මම සිතන විදියට ලෝකෙන් උතුම් රට සහ ආසියාවේ ආශ්චර්යමත් එකම රට නිසා පිට රටවලින් එන අයගෙන් වැටෙන ඒවා . රතු වැහි කහ වැහි මෙවැනි පාවෙන පාෂාණ පිට සක්වලින් පැමිණ අපේ රටේ සිරි නරඹා යන අය දමා යන කුණු හෝ ඔවුන්ගේ ශරීරයෙන් පිට කරන දේවල් (අ)
ඒලියන්ස්ලාගෙ මොනවාහරි වෙන්න ඇති. ඒකනෙ පාවෙන්නෙ. (නි)
ලංකාවට තෙල් බෙහෙත් ගෙන්වන සමාගම් වලින් මේවා දමන්නත් පුළුවන් අලුත් ලෙඩක් වී වගාවට බෝ කරන්න (අ)
අතින් අල්ලන්න එපා (අ)
චෝගම් එකට පත්තු කරපු අහස් කූරු වල පස් දැනුයි බිමට වැටෙන්නේ. (අ)
කලබල වෙන්න දෙයක් නැහැ මිනිසුනේ (නි)
කොල්ලනේ, ඕවා අල්ලන්න එපා (නි)
අහුවෙන්න එපා මේවට. උල්කාපාත මීට වැඩිය හෙට අනිද්දට වැටෙයි (නි)
සමහර ගුවන් යානාවල එකතුවන වැසිකිළි දියර අපද්‍රව්‍ය රසායනිකයන් එකතු කර අධික පීඩනයනට භාජනයකර ඝණ ද්‍රව්‍ය බවට පත්කර ඉහළ අහසේදී වාතයට මුදා හරින අවස්ථාද ඇත. (නි)
ඕනෑම දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අල්ලනවනේ මේ මිනිස්සු.බෝම්බයක් තිබුනත් ඔහොම තමා. (නි)
අනේ මෙහෙම ජාතියක්? ඕනෑම දෙයක් සොයා බලන්නෙ නැතුව අල්ලනවා. ඉතින් කොහොමද රට හදන්නේ? (නි)