3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 6 hours ago
Y ශාන්ත - හෝමාගම · 1 hour ago ඉතින් ඒක ඇත්ත රුපවතිඑ, නමුත් බැලුව කියල ගෙවෙනවද ? අනිත් එක බලල තියෙන්නෙත් රූමතියෝ, ඔයාට ඊර්ෂියාද? (ස) Reply 0
Y ආරියසේන · 1 hour ago සුන්දර ලලනාවන් දැකල අලි ටික කුලප්පු වුනොත් නෝනලා ටික හිස් හැරුණු අතේ දුවයි. ආපසු සොයා ගන්න නම් ලෙහිසි වෙන්නේ නෑ. .(නදී) Reply 0
Y ජයා · 1 hour ago පෙනුන විදිහට නම් තව පොඩ්ඩෙන් සංචාරකයන්ට අලි සෙල්ලමුත් බලා ගන්න තිබුනා. (ස) Reply 0
Y කුමාරි · 1 hour ago පින්තූර ටික දැක්කම සිතට ලොකු සැනසීමක් දැනුනා.හරිම ලස්සනයි.ලංකාදීපෙට තුති. (ස) Reply 0
Y නරනප්පා · 1 hour ago චන්දි, අලි පැටව් ගෙනි යන්නේ ඕනේ නැහැ. කැමැත්තෙන් යන්නේ.හැබැයි ඇමති කමක් දෙනවනම් පමණි. (ස) Reply 0
Y උපාලි · 1 hour ago වරුණ, වලිගයක් නම් තිබුනයි කියමුකෝ. හොඩ වැලක් කොහෙන්ද හොයා ගත්තේ? ඇතින්නියන්ගෙන් බේරෙන්න බැරි වෙන්න ඇති නේද? (ස) Reply 0
Y උපාලි · 1 hour ago සම්පත්, සිංහලෙන් "වල" කියන එකේ එක තේරුමක් තමයි "වනය, කැලය'. අපි "වල් මිනිහා" කියලා සමහරුන්ට බැන්නට ඇත්තෙන්ම ඒකෙ අදහස 'කැළෑ මිනිහා' කියන එකයි. හැබැයි, වල් අලි නම් හරි හොඳ හැදිච්ච සත්තු, කිසිම වල්කමක් නැති කැළෑ සත්තු!(නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට සිරි කොත අලි මාමලා. එහෙ නේ කට්ටිය ඉන්නේ....(නදී)
අලියෙක් සුබ පතන්න ඇවිල්ලා තිබුණා නියමයි. (ස)
වල් අලි අපේ සම්පතකි..! මෙය රැකගැනීම අපේ යුතුකමකි ..! (ස)
ඉතින් ඒක ඇත්ත රුපවතිඑ, නමුත් බැලුව කියල ගෙවෙනවද ? අනිත් එක බලල තියෙන්නෙත් රූමතියෝ, ඔයාට ඊර්ෂියාද? (ස)
සුන්දර ලලනාවන් දැකල අලි ටික කුලප්පු වුනොත් නෝනලා ටික හිස් හැරුණු අතේ දුවයි. ආපසු සොයා ගන්න නම් ලෙහිසි වෙන්නේ නෑ. .(නදී)
පෙනුන විදිහට නම් තව පොඩ්ඩෙන් සංචාරකයන්ට අලි සෙල්ලමුත් බලා ගන්න තිබුනා. (ස)
මමත් අලියෙක් වගේ වෙස් වලාගෙන ගිහින් හිටියේ හබරන පහුගිය කාලෙ..... (ස)
පින්තූර ටික දැක්කම සිතට ලොකු සැනසීමක් දැනුනා.හරිම ලස්සනයි.ලංකාදීපෙට තුති. (ස)
අපේ අලි පැටව් ගෙනි යන්න ඉල්ලන්න නම් එපා හොඳේ. (ස)
චන්දි, අලි පැටව් ගෙනි යන්නේ ඕනේ නැහැ. කැමැත්තෙන් යන්නේ.හැබැයි ඇමති කමක් දෙනවනම් පමණි. (ස)
වරුණ, වලිගයක් නම් තිබුනයි කියමුකෝ. හොඩ වැලක් කොහෙන්ද හොයා ගත්තේ? ඇතින්නියන්ගෙන් බේරෙන්න බැරි වෙන්න ඇති නේද? (ස)
වල් අලි නෙවෙයි. වන අලි.(නදී)
සම්පත්, සිංහලෙන් "වල" කියන එකේ එක තේරුමක් තමයි "වනය, කැලය'. අපි "වල් මිනිහා" කියලා සමහරුන්ට බැන්නට ඇත්තෙන්ම ඒකෙ අදහස 'කැළෑ මිනිහා' කියන එකයි. හැබැයි, වල් අලි නම් හරි හොඳ හැදිච්ච සත්තු, කිසිම වල්කමක් නැති කැළෑ සත්තු!(නි)
රූපවතී, අනේ නික හිටපන් ළමයෝ. එයාලගේ හැටි දන්නේ අපි (නි)