මිහින්තලේ රඹෑව පාරේදී ලොරියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි පොලිසිය කියයි.
හිමිනම කව්දැයි මෙතෙක් හදුනාගෙන නැත.
ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන සිටියි.
මිහින්තලේ රඹෑව පාරේදී ලොරියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි පොලිසිය කියයි.
හිමිනම කව්දැයි මෙතෙක් හදුනාගෙන නැත.
ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීතී,වාහන නඩත්තුව ගැන මහා ජනතාව දැනුවත් කලයුතුයි. අවශ්‍ය තැන්වල මාර්ඝ බාදක දැමීම,ආරක්ෂේත වැටවල් දැමීම ,මාර්ග නඩත්තුව මගින් යම් ප්‍රමාණයක අනතුරු වලක්වාලීය හැකී.
මේ රියදුරෙක් ද, සුක්කානම අතට ගත්තම ඉගිල්ලෙන්න හදනවා. අපරාදේ පාර අයිනෙ වැඩිය හිමිනම (ස)
ලොරියේ ගැටීමෙන් අපවත් උනාද නැත්නම් අපවත් කලාද කියලා සැකයි අද කාලේ දිහා බැලුවම අපිට මේ විදියට හිතන්න සිද්ධ වෙනවා.මේ ගැන පරීක්ෂණයක් කරනවානම් හොඳයි.(ස)
නාදුනන හිමි නමක් නම් ටිකක් සොයා බලන්න වෙයි !!! මොකද දැන් වෙස් වලාගෙන (හිමි නමක් ලෙස )එක එක දේවල් සිද්ද උනා නේද..? (ස)
ලොරියක්. රියදුරෙක්.. සඝරුවක්.. මල මිනියක්. ...සසර කලකිරීමක්. (ස)
අපවත් හිමි නමට නිවන් සුව පතමි. (ස)
අපරාදෙ ජීවිතයක්...... (ස)
හිමි නම අපවත් උනාට පව්, රියැදුරු සිරගත වෙනවට පව් .. (ස)
බීමත් රියදුරෙක් විය යුතුමයි. මාර්ග නීති ගරුකරන රියදුරෙක්ව දකින්නත් හරි ආසය් අනේ. (අ)
අවධානයෙන් යුතුව රිය ධාවනය කලා නම් අහිංසක ජිවිතයක් නැති වෙන්නෑ.මීට වැඩිය අවධානයෙන් රිය පදවන්න උනන්දු විය යුතුයි. රියැදුරා අධිකරණයට පමුණුවා දඩුවම් දිය යුතුයි. (ස)
සසුනට හිමි අහිමි!! (නි)
ජනතාවට දකුනුඑ පැත්තෙන් පයින් යන්නත් උගන්නන්න ඕනා.(නදී)
ලංකාවේ පාරවල් වල දුවන වාහන වලට යෝග්‍යතා පරීක්ෂන කියලා දෙයක් නැද්ද? ලනු වලින් කම්බි වලින් බැඳපු වාහන ලංකාවේ පාරවල් වල දුවනවා. මම දැකලා තියෙනවා. සද්දේ ඇහෙනවා එනකොට දඩින් බිඩින් කියලා ගොඩක් දුරට. මේවයේ රෝද කැරකෙනවා විතරයි. තිරිංග සිග්නල් තියෙනවාද දන්නේ නැහැ. හැබැයි දුවනවා.මිනිස්සුත් ඒවායේ යනවා. පොලිසියත් ඔහේ ඒගොල්ලන්ට නෙවේ වගේ ඉන්නවා. මිනිස්සු මැරුණම හදිසි අනතුරකින් මළාය කියල හදිසි මරණ පරීක්සක තුමා ප්‍රකාස කලාය කියනවා. ආයෙත් මැරෙනවා. .ආයෙත් මැරෙනවා.අනේ මන්දා.(නදී)
මෙම හිමිනමට නිවන් සුව පතමි! (නි)
මීටකලින් බිමත්ව රියපදවා හිමිනමක් බන්ධනාගාර ගතවුණා. දැන් පාරේ ගිය හිමිනමක් රියකට යටවෙලා අපවත් වෙලා. වෙනසක මහත? (නි)