පැය හතක විවාදයෙන් හා ගාලගෝට්ටියකින් පසු හෝමාගම ප්‍රාදේශීය සභා අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජය විය.
නැගිට ගිය සභාපති රෝහල් ගත වූ පසු උප සභාපති ඉන්දික කෝරලගේ යලි සභාව කැඳවීය.
සභාපතිට පක්ෂ පාත බව කියන මන්ත්‍රීවරු එවිට රැස්වීමෙන් නැගිට ගියහ.
අයවැයට පක්ෂව ඡන්ද දෙකක් ද, විරුද්ධව ඡන්ද 11 ද ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂව ඡන්ද 2යි, විපක්ෂව ඡන්ද 2යි... එතකොට කොහොමද පරදින්නේ? (නි)
හෝමාගම ප්‍රාදේශීය සබාවේ අය ගැන අපි හොදට දන්නවා (නි)
මම කිවුවාට පසු මා කිවූ දේ ගැන සළකා බැලූ එක ගැන සතුටුයි. (නි)
පොඩි අයගේ අයවැය මෙහෙම පරදින්න හේතුව කුමක්ද? (නි)
කඩුවෙල එකත් පුළුවන් නම් පරද්දන්නකෝ (නි)
හ්ම්..... හ්ම්.... ඔහොම යමු හිමිහිට. (නි)
පොඩ්ඩක් ඉන්න. පෙරහැර ළග ළග එනවා (නි)
මේකේ සිංහල කියවන්න බැරි අයත් ඉන්නවා වගේ. (නදී)
විශාල කඩා වැටීමක් අත ළඟ වගේ (නි)
සභාපතිතුමාගේ සමහර වැඩ වලට පක්ෂයේ සමහර අයත් කැමැති නැහැ (නි)
ඔහොම යන්. ගමන සුබයි. ජය නියතයි.(නදී)
අට පාස් අයගෙ වැඩනෙ ඔය. මැරකම් මිසක් මිනිස්කම් කොහෙද දැන් ? (නදී)
උප සභාපතිවරුන්ට නම් ගොඩක් හොද දෙයක්. (නි)
මේ මොකද වෙන්නේ? (නි)
අයියෝ! (නි)
කොහොම කොහොම හරි කමක් නැහැ පළාත් සබා ක්‍රමය නැතිවෙලා යනවා නම්. (නි)