යුද හමුදාවට සහල් තොග සපයන්නන් ලියාපදිංචි කිරීමේ මුවාවෙන් ඊසි කෑෂ් ක්‍රමයට ලියා පදිංචි කිරීමේ ගාස්තු ලෙස සහල් මෝල් හිමියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් කළැයි කියන තරුණයෙක් (24) පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
දිනකට රුපියල් 4000ක කුළියට ලබා ගත් වාහනයකින් ගොස් රජරට සහල්මෝල් හිමියන් හා ව්‍යාපාරිකයන් හමු වී ඔහු මේ වංචාව කර ඇතැයි ද, මීරිගම සහල් මෝල් හිමියකුගෙන් රුපියල් 18000ක් ඊසි කෑෂ් ක්‍රමයට ගෙන්වාගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝල් හිමියා මෙච්චර මෝඩද? (ස)
අද කාලේ තියෙන්නෙ පුදුමාකාර වංචා වගේම ඒවට අහු වෙන අයත් පුදුමයි.ඇයි මේ හරියට හොයා බලන්නැත්තෙ. (ස)
අද හැම තැනම හමුදාෙවි අය තමයි පුශ්ණ හමුදාෙවන් පැනපු අය මිනීමරනවා ෙගවල් මංෙකාල්ල කනවා ෙමි අය පිස්සු ඩබල් වැඩ කරන්ෙන්.(ස)
ලලිත්,ඔබ එහෙම කියන්න එපා.හමුදාවේ අය බොහොම හොඳ අය.එයාලා කවදාවත් මංකොල්ල කන්නේ නැහැ,මිනී මරන්නේ නැහැ,දුෂණ කරන්නෙත් නැහැ.හරිම විනීත අය (නි)
කුමාරි, මොනවද මේ කියන්නේ? මේ ප්‍රවෘත්තියවත් හරියට කියවන්න ලලිත්ලට ඉස්පාසුවක් නැතිකොට. මෙතන හමුදාවේ අය ගැන මොනවත් සඳහන් වෙලා තිබෙනවද? මිනිස්සුන්ට කිසිවක් ගැන හොයා බලන්න තරම් වුවමනාවක් නැහැ. (නි)
මෝල් හිමියා මෝලෙක්ද මන්දා? (නි)
ලලිත්, මෙය කරලා තියෙන්නේ හමුදාවේ කෙනෙක් කියලා කොහෙවත් කියල නැහැ.ඔබ හමුදාව සමග වෛරයකින් ඉන්නවා වගේ. ඔය සිදුවීම් වලට හමුදාව පලි නැහැ. හමුදාව නොහිටියා නම් මේවා කියන්න අද ඔබ,මම, නැති වෙන්න ඉඩ තිබුනා.හමුදාවට සුනඛයෝ රිංගුවට,තවම හමුදාව සුනඛයින්ට ගිහින් නැහැ.වෙන සමහර තැන් වගේ. (නි)
මොහොමඩ්,චැනල් 4 ගැනද මේ කියන්නේ? (නි)
ධම්ම, දක්ෂ වංචනිකයෙකුට ඕනෑම පුද්ගලයෙක් රැවටිය හැකියි. නිකමට බලන්න, පාර අයිනේ ඉන්න තෙල් බෙහෙත් වෙළෙන්දෝ කොහොමද ඕවා විකුණන්නේ? එයා පාවිච්චි කරන්නේ 'මුඛරිකම' විතරයි. ඉතින්, ඉහළ මට්ටමින් මොළේ පාවිච්චි කරන කෙනෙකුට කොයිතරම් දේවල් කළ හැකිද? කියවලා බලන්න ඉන්දියාවේ නට්වර් සිං ගැන. කොහොමද මොළේ? එයාට රැවටුනේ ලොකු මිනිස්සු. (නි)