යුද හමුදාවටත් නැති ගිනි අවියකින් වෙලේ සුදාගේ ගෝලයකු වන ‘පොඩි චානා‘ පසුගිය අගෝස්තු 2 වැනිදා මැරී යැයි කියන සැකකරුවකු අත්තිඩියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු මෙම නවීනතම අවිය සොයාගත් ආකාරය පොලිසිය සොයයි. එම අවිය ත්‍රස්තවාදී සංවිධානයකින් පැමිණියේද යන්න පොලිසිය සැකකරයි.
හෙරොයින් මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයන් අතර මෙවැනි අතිනවීන අවියක් සොයාගත් මුල්වතාව මෙය බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.එස්.ලාගෙන් පැමිණියාද කියා සොයාබලන්න (නි)
පොලිස්පතිතුමා මේ ගැන මොකද කියන්නේ? (නි)
මොන ජරා ක්‍රමයෙන් හරි සල්ලි හොයාගත්තොත්, අතිනවීන මොනවද ගන්න බැරි ලංකාවේ? (නි)