පිරිමි වෙස් ගෙන එකම ගෙදරක සිටිමින් ගාල්ල ඉමදුව ගෙවල් දෙකක සේවය කළ හමුදා සෙබළියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසිය කියයි.
හමුදාව හැර ගිය මෙම දෙදෙනා පිරිමි වෙසින් කුලී වැඩ කැර ඇතියිද ඔවුන් ඉමදුව කෝදාගොඩ හා මාතර දික්වැල්ලේ පදිංචි කාරියෝ බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එහෙම මේ ගොල්ලෝ ගැහැණුන් බව දැනගෙන හිටියා නම් නෝන්ඩි නැතුවම මචන් කියලා කරට අතදාගෙන ඉන්නවා.(නදී)
එකම වැඩේට පිරිමියෙකුට ගෙවන කුලිය ගැහැණියකට ගෙවන කුලියට වඩා වැඩි නිසා පිරිමි ලෙස වෙස්වලා ගෙන කුලී වඩා කරන්න ඇති. හමුදාවෙන් පැනපු හේතුව ගැන හිතා ගත හැකියි පසුගිය කාලේ කියවුණු කතා සිහිපත් කලාම. (ස)
පිරිමි වෙස් ගන්න ඇත්තේ අද සමාජේ ඉන්න නරුම මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න (ස)
හමුදාව වගේ රැකියාවක් අතහැර පිරමී ලෙසින් බර කුලී වැඩ කලේ ඇයිද යන්න සෙවිය යුතුයි. (නදී)
"ඔය වගේ කාන්තාවන් තව මොන මොන වැඩ කරයිද දන්නේ නැහැ. හමුදාවටත් අපකිර්තියක් නේද?" හමුදාවේ ඉන්න ගමන් කරන දේවල් ගැන අවබෝදයක් නැද්ද. (නදී)
රටට ජාතියට නරකක් නොකර කුලී වැඩක් හරි කිරීම අගය කල යුතුයි. හමුදාවෙන් පැනගිය ගොඩක් දෙනෙක් කරන වැඩ දන්නවනේ. (නදී)
"හත් දෙයියනේ, ඇත්තටම මෙහෙමත් ගැණු." අයි ඔබ එහෙම කියන්නේ මේ සමාජය ගැන වැටහීම අඩුයි වගේ. (නදී)
"මේවාට නීත්‍යානුකූල බවට වඩා මානුෂික බව මුල් වූ පිළිතුරු අවශ්‍යයි. " හරියට හරි. ජීවත් වීමට කුලීවැඩ කරලා මිසක් වැරදි වැඩක් කොරලා නැහැනේ. හමුදාවෙන් පැන්න අය ම්නී මරනවා හොරකම් කරනවා. ඒවා භයානක වැරදි.(නදී)
ජාතිවාදය ඉවර උනා විතරයි අපේ කකුල් හතරේ සිංහලයෝ උතුර දකුණටත් ගහ ගන්න හදනවා. මෝඩයිනේ ලංකාව එපා නම් අපි වගේ පිටරටකට වෙලා ඉන්න එකයි ඇත්තේ. (නදී)
මේ දෙන්නා හමුදා බුද්ධි අංශයට හොදයි (නදී)
මේවගේ දෙයක් කරන්න ලොකු මානුෂික හේතුවක් පසුබිමේ ඇති. නමුත් ඔවුන් කරලා තියෙන්නේ කුලී වැඩ, මිනි මරල මංකොල්ල කාල නැහැ. චන්දන ගයාන් කියනවා වගේ අහිංසක රස්සාවක් එකක් කරපු එක වෙන්න ඇති වරද. අනේ මෙහෙමත් රටක්!(නදී)
රිස්වාන් ඩුබායි, මෙහෙම වෙන්න හේතුව ගැහැණුන්ව ගෙවල් ඇතුලේ හිර කරලා තියන්නේ නැති නිසාද ?(නදී)
චන්දන ගයාන් ඔයා හරි , හැමෝම ඔවුන්ට වැරදි කියනවා මේ දෙදෙනා මෙහෙම කරන්න හේතුවක් තියෙන්න ඔනේ නේ , කුලී වැඩ කරමින් දුක් විදින්නේ (නදී)
කුලී වැඩ කිරීම ලැජ්ජා විය යුතු දෙයක් නෙවි. නමුත් පිරිමි ලෙස වෙස් වලා ගන්න උන හේතුව මොකක්ද කියල සොයා බලන්න. ගැහැනියක් හැටියට කුලී වැඩක් වත් කරගෙන බේරිලා ඉන්න බැරිකමද ? ගැහැනුන්ට කුලී වැඩක් වත් දෙන්නේ නැති කමද ?(නදී)
හමුදාව කරන වැඩ වලට ඕකේ ඉන්ඩ පුළුවන්ද.පව් අහිංසක කෙල්ලෝ දෙන්නෙක් ..... (ස)
හමුදාවේ නිවාඩු ගොස් නොපැමිණෙන සෙබලියන් ගැන ඔය කියන තරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ඒ අයට ලියුම් දීල යන්න පුළුවන්. හමුදාවට නොගැලපෙන අය කොහොමත් පළමු නිවාඩු වේම ගෙදර නවතිනවා. (නදී)
ඒක පුදුම වැඩක්නේ.(නදී)
මේක මාර වැඩක්නෙ. කෙල්ලො දෙන්න මිනිස්සු වගේ හිටියමයි කියමු මොකක්ද දැන් ප්‍රශ්නෙ? මේකෙ කොමෙන්ට් දාන අය නිකන් පත්තිනි අම්මලා වගේ කථාව. කෙල්ලො දෙන්න මිනිස්සු වගේ ඉදගෙන හොරකම් වංචාවල් කරල නැත්නම්, මොකක්ද වැරැද්ද. ජීවත් වෙන්න පොඩි උපක්‍රමයක් හොයාගෙන තියෙනවා. එච්චරයි. ඕනම දේක තුන් හතර පැත්තක් තියෙනවා, චීන කඩේට පැන්න මීහරකා මේ කොමෙන්ට් කාරයින්ට වඩා හොදයි. (නදී)
මේක ගැන කලබල වෙන්න එපා.මේවා රහස් වැඩක්. බොරු නම් ඔතනින් කේස් එක ඉවරයි. (ස)
කුලී වැඩ කර කියක් වත් සොයා ගත්තට ප්‍රශ්නයක් නැහැ. මිණී මැරුම්, මංකොල්ල කෑම් සහ රටේ වෙනත් අපරාදවලට හවුල් නොවී.(නදී)
වරද කොතනද ?(නදී)
කුලී වැඩ කරන එක තමයි වරද වෙන්න ඇත්තේ මේච්ච්ර නොමනා වැඩ වෙන රටේ මේවත් ප්‍රශ්ණද? (නදී)
ඔය වගේ කාන්තාවන් තව මොන මොන වැඩ කරයිද දන්නේ නැහැ. හමුදාවටත් අපකිර්තියක් නේද? (නදී)
හමුදාවෙන් පනින්න හේතුව මොකක්ද? (නදී)
හත් දෙයියනේ, ඇත්තටම මෙහෙමත් ගැණු. (නදී)
අමනාප වෙන්න එපා. කව්රුත් ආයේ පිළිතුරු මට ලියන්න ඕනේ නැහැ..මම දන්නවා සමහරට අයට තරහ යාවි. මේ නිව්ස් එකේ ඉන්න හමුදා කියන කාන්තාවන් දෙන්නම දකුණේ නේද?හමුදාවත් ලජ්ජා කරන්නෙපා. (නදී)
දැන් ඉන්නේ මහා යකඩ ගැහැනුනේ.(නදී)
මේවාට නීත්‍යානුකූල බවට වඩා මානුෂික බව මුල් වූ පිළිතුරු අවශ්‍යයි. (නදී)
මීට කලිනුත් මම සදහන් කලා අද කාලේ පිරිමින්ගෙන් නෙවේ ප්‍රවේශම් වියුත්තේ අපේ කාන්තාවන්ගෙන්, බලමු තව තවත් අනාගතයේදී මොන මොන වාගේ පුවත් අහන්න ලැබේවීද කියා.(නදී)
මේවා මොනවද? (නදී)
ඔන්න දෙයියෝ සාක්කි! (නදී)