(දිසානායක ජපානයේ සිට) - ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති මුළුතැන්ගෙය පසුගිය 27 වන දින විවෘත විය. මෙහි අලංකාර මුළුතැන්ගෙය විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ දෑතින් නිර්මාණ කෙරිණි.
තවද මේ සඳහා විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින්වහන්සේලාගේ ශ්‍රම දායකත්වය ද ලැබිණි.
මෙම විහාරස්ථානයට මාසිකව දානය සඳහා පිරිනැමූ මුදලින් පමණක් මේ මුළුතැන්ගෙය ඉදි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන පන්සලක් (දී)
ගිහියන් කරන වැඩ හාමුදුරුවෝ නොකළ යුතුමය (අ),
මගේ කවියට මෙහි ඉඩ නැතුවා..... කීප සැරයක් එව්වත් පල වුනේ නැතුවා ... කිමිද හේතුව මන්දා.... නැවත නොලියමි සදා.....(නදී)
ගිහියන් ගේ අතින් වියයුතු දේ නොවන විට දානෙත් කල වෙලාවට නො ලැබෙන කලට හිටියොත් පොරව ගෙන අත පය සීතලට තිසරණ සරණ පමණක් වෙයි පන් සලට.(නදී)