විල්ගමුව නිපොන් පාලම අසලදී උඩවෙල සුමේධ හිමියනට පහර දුන්නැයි සැකපිට හෙට්ටිපොල පේරකනත්තේ එච් ජී අජිත් බණ්ඩාර ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගමන් කරන්නේ කුමන දිශාවකට ද කියල මෙවැනි සිදුවීම් වලින් පැහැදිලිවම පේනවා. (අ)
පොලිස් පොයින්ට් එක ඇතුලේ ගහනකොට පොලීසිය බලන් හිටියද? (නදී)