ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝ 200 සැකකරුවන් දෙදෙනකු සමග උඩවලව ජාතික වනෝද්‍යානයයේ පේරමංකඩ කැලෑවෙන් සොයා ගත් බව හම්බේගමුව පොලිසිය කියයි. එහි වීදි වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව ද පොලිසිය පවසයි. ඒ ආසන්නයේ අක්කර 10 කංසා වගාවක්ද විනාස කර දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැල්ලුම් කනවාට වඩා ගංජා පාන් කනවාට වඩා කුඩු කිලෝ ඒ මදිවට වැඩිම මත්පැන් පරිභෝජනය තව කොහේටදෝ දෙවෙනි වෙන්න මේ පුදුම රටක් අප්පා (අ)
ඔච්චර ඉල්ලුමක් තියෙනවනම් ඕවට ,,,මමනම් කියන්නේ ඕව වැඩි දියුණු කරන්න කියලයි.මොකද තහනම් කරන්න කරන්න අපේ කට්ටිය එ්වටමනේ වැඩි වැඩියෙන් නැඹුරු වෙන්නේ.(අ)
ඉසුරන්දි කියනවා වාගේ ඕවා දියුණු කරලා ඕවයින් රජය බදු අරගෙන තවත් ඇමති මණ්ඩලය වැඩි දියුණු කරන්නට පුළුවන් . (අ)
රසායනික පොහොර නොයෙදූ ගුණාත්මක භාවයෙන් යුත් දේශීය හොඳ ඖෂධයක්.ගිනි තබා විනාශ කරනවාට වඩා.පර්යේක්ෂණ පවත්වා නිෂ්පාදන දේශීය,විදේශීය වෙළද පොලට යැවීම රා.ඖෂධ සංස්ථාවේ වගකීමක්.සියරට දේ සිරි සැපදේ ! (අ)
ගාමිණී සහෝදරයා,මමත් ඔබගේ අදහසට එකඟවෙනවා (නි)
ගංජා කියන්නේ හෙරොයින් වගේ භයානක මත්ද්‍රව්‍යක් නෙමෙයි නේද? (නි)
මෙහෙම ගියොත් මේ සම්බන්ධයෙන් ඇමති කෙනෙකුත් පත්කරන්න වෙයි (නි)
ගංජා නොවෙයි,, කුඩු නවත්තන්න (දී)
ගංජා යනු කැනබිස් සැටයිවා නම් ශාකයයි . එය ඉතා හොඳින් ලක් පොලවේ වැවෙන්නකි. මෙහි ඕපියේට් රසායන අඩංගු නිසා ඖෂධ සංස්ථා මගින් ඒවා නිස්සාරණය කිරීමෙන් අපිට විදේශ විනිමය හොයන්න පුළුවන්නේ (නදී)