(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති.
හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම එකඟතාවයට පත් වූහ.
එ් අනුව හම්බන්තොට මහනගර සභාව, හිටපු නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද, තිස්සමහාරාමය ප්‍රා දේශිය සභාව, හිටපු සභාපති උපුල් විතාරන ගමගේ,හම්බන්තොට ප්‍රා දේශිය සභාව,හිටපු සභාපති අනුර සමරතුංග, අම්බලන්තොටසභාව හිටපු සභාපති දර්ශන සංජිව,, කටුවන හිටපු සභාපති මහින්ද ගමාච්චි, බෙලිඅත්ත හිටුප සභාපති සිරිල් මුණසිංහ,, අඟුණකොලපැලැස්ස සභාපති ගාමිණී වීරබද්ධන, සූරියවැව හිටුප සභාපති ජනක එරන්ද,, ලුණුගම්වෙහෙර හිටුපු සභාපති රසික දිනේෂ් මහත්වරු මෙවර ජනාධිපතිවරණයේ දි රනිල් වික්‍රම සිංහට සහාය පලකිරීමට එකඟ වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේ දි කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් පවතින අතර එක් පළාත් පාලන ආයතනයක් පමනක් සමගි ජනබලවේගය පාලනය යටතේ පැවැති බවත් ඉතිරි පළාත් පාලන 11 අතරින් නමයක්ම සභාපති වරු එකඟ තාවය පලකර ඇති අතර, සභා දෙකක් පමනක් විරකැටිය හා තංගල්ල ස්වාධිනව සිටින බවද අජිත් රාජපක්ස මහතා කීය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට
Rata Perata Thursday, 29 August 2024 11:39 AM
නියම රස්තියාදු කාරයෝ ටිකක්
Chandani Thursday, 29 August 2024 06:16 PM
අපි තමයි ඔය ඉන්න කට්ටිය පත්කර ගත්තේ. කරපු හොරකම්, මැරකම් නිසා ඔය කට්ටියව එළවලා දැම්මා. අපි හම්බන්තොට ඡන්ද දායකයෝ මේ පාර ඡන්දෙ දෙන්නේ මාලිමාවට. අනුරකුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !!!
Kazi Shajahan Friday, 30 August 2024 09:08 AM
රාජපක්ෂලාගේ ඉඳුල් කාලා ඉවරද? ඔහොම තමයි කෙළෙහි ගුණ දන්නේ නැති අය...!