IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හම්බන්තොටට චීනය දැන් එපාලු

හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන ආයෝජකයනට විවෘත කිරිමට රජය ගත් තිරණයට එරෙහිව හම්බන්තොට පිරිසක් මහින්ද රාජපක්ෂ වරාය ළඟ අද (7) උද්ඝෝෂණයක් පැවැත්වුහ.

මහින්ද රාජපක්ෂ සමයේ චීනයේ ණය ආධාර යටතේ හම්බන්තොට වරාය ඉදිකැරිණි.

DSC06025[1] DSC06027[1] DSC06005[1] DSC06015[1] DSC06021[1]



අදහස් (0)

හම්බන්තොටට චීනය දැන් එපාලු

විමලරත්න Thursday, 08 December 2016 12:49 AM

දැන්ද එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

සුසිල් Thursday, 08 December 2016 12:52 AM

ඔය කට්ටිය කාල්ටන් ගේ ඉස්සරහා ඕක කළා නම් හොඳයි නේද? ඒ කාලෙ කළා නම් කට්ටිය අතුරුදහන් (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 07 December 2016 09:02 AM

මේක හදන කාලේ මොන විරෝධතාවයක්වත් තිබුනේ නැහැ. පුදුම ලෝකයක්! (නි)

:       0       0

ලංකා Wednesday, 07 December 2016 09:04 AM

ඔය වරායෙ පාඩුව පියවාගන්නෙ නුඹලාගෙ පඩියෙන් කපලද? (නි)

:       0       0

චමල්කා Wednesday, 07 December 2016 09:05 AM

අපෙන් වැඩ නොගනු! අපිට පිනට පඩිදෙනු! (නි)

:       0       0

කමල් Wednesday, 07 December 2016 09:27 AM

මේ කට්ටියට පඩි රටේ බදු මුදලින්නේ. වරාය ණය වාරිකය ගෙවන්නේ කවුද?? කාගේ හරි උසිගැන්වීමක් වගෙයි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 07 December 2016 09:31 AM

දිගටම වැඩ නොකර පඩි ගන්න ඉඩ දෙනු කියලා කෙළින්ම කිව්වා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සුපුන් Wednesday, 07 December 2016 11:22 AM

මෙම ජාතික අපරාදයට එරෙහිව සියලු දෙන එක්විය යුතුය .(ම)

:       0       0

තිවංක Thursday, 08 December 2016 03:51 AM

දැන් විරෝදතාවයක යෙදෙන්නත් මිනිස්සුන්ට නිදහස තියනවා...(ම)

:       0       0

සුගත් Thursday, 08 December 2016 04:03 AM

මේවා පරණ කට්ටියගේ වැඩ. බොරුවට වියදම් කරලා අදායම් ලැබුවේ නැහැ. දැන් මේකෙන් රටට අදායමක් ලබාගන්න හදනකොට මිනිස්සු කුලප්පුකරන එක තමයි මේගොල්ලන්ගේ සිරිත. (ම)

:       0       0

අනුර Wednesday, 07 December 2016 12:53 PM

මෙම ප්‍රොජෙක්ට් එකේ අරමුණ මේක තමයි. චීනය කියන්නේ ලෝකේ ආර්ථිකය හසුරුවන තැන ඉතින් චිනෙත් එක්ක මෙම ගමන යන්න වෙනවා හම්බන්තොට වරායෙන් නිසි ප්‍රතිපල ගන්න නම් අපි චිනෙත් එක්ක වැඩ කරන්න ඕනි. මහින්ද මහතා හිටියත් ඔය ටික තමයි කරන්නේ එක තමයි මේක හදන්න හේතුවත්. දෙසපලුවන්ගේ මාර්ගෙන් වාරයේ වැඩට ඇවිල්ල ඔය වැඩ කරන්නේ මොලයක් නැහැ ඉදිරිය දකින්න. (අ)

:       0       0

තිලත් ගාලේවත්ත Wednesday, 07 December 2016 01:06 PM

ගියා ආණ්ඩුවෙන් කරගන්න බැරි වූ දේවල් ඔක්කොම මේආණ්ඩුවෙන් බැණ බැණ හරි කර ගන්නවා..(ම)

:       0       0

දර්ශන Thursday, 08 December 2016 05:54 AM

අතුරුදන්වීම් ගොඩක් වුණේ ප්‍රේමදාස මහත්තයාගේ කාලෙනේ. ඒ කාලේ මෙහෙම කළොත් සුන්. (නි)

:       0       0

කමල් Wednesday, 07 December 2016 02:12 PM

සුපුන් මොකද්ද ජාතික අපරාධය? ගෙවන්න බැරි ණය චීනයෙන් ගත්ත එකද? (නි)

:       0       0

චන්න Wednesday, 07 December 2016 02:41 PM

මහින්ද රටම චීනෙට විකුණද්දී කොහෙද හිටියේ? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 07 December 2016 04:29 PM

මේකත් අරයගේම උප්පරවැට්ටියක්ද මන්දා? (නි)

:       0       0

තිලාන් Wednesday, 07 December 2016 05:01 PM

ඕවා හදන්න චීනෙන් එනකොට මේ අයගේ කටවල් කොහෙද තිබුනේ? (නි)

:       0       0

සාගර Thursday, 08 December 2016 09:15 AM

සුසිල්, ඔයාගේ කවුද අතුරුදන් වුණේ? ඒ කාලේ කිව්වේ 88-89 කාලෙද? (නි)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Wednesday, 07 December 2016 07:30 PM

සුපුන් දන්නේ නැති හින්දා අහන්නේ. ආයෝජකයන්ට අවස්ථාව දෙන එකේ තිබෙන ජාතික අපරාධය මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න පුලුවන්ද. (නි)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Wednesday, 07 December 2016 07:33 PM

මෙතන විරෝධතාවයට පැමිණ සිටින සමහර අය තමන් මොකට විරෝධය පානවද කියාවත් දන්නේ නැතුව ඇති (නි)

:       0       0

අජිත් Wednesday, 07 December 2016 07:46 PM

ඔව්! ඔව්! ජනතාවගේ බදු මුදලින් ණය ගෙවනවා මදිවට මේ ඔක්කොමත් අපි නඩත්තු කරමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2679 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 456 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 716 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2690 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3523 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site