හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය.
ජෝෂුවා බ්‍රෙග්මන් විසින් බිඳ හෙලනු ලැබුවේ, 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව යැයි ද පැවැසෙයි.
නේපාලයේ ළමා ජාවාරම් සිදුවන අතර, එය වැළැක්වි යුතු බවත් ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු බවත් පෙන්වා දෙමින්, ජෝෂුවා බ්‍රෙග්මන් මෙම වික්‍රමය සිදු කිරීම විශේෂත්වයකි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිමාල කන්දෙන් පැනලා
Prabha Monday, 19 August 2024 03:19 PM
මූ කන්දෙන් පන්නම ළමා ජාවාරම නවතිනවද ?
අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 20 August 2024 06:57 AM
ඔව් අඩු වෙනවා තමා. ඔහොම ලෝක වර්තාවක් තිබ්බහම ඒකෙ නිවුස් එක ලෝකෙ වටේම යනවා. නිව්ස් එකක අර ළමා ජවාරම ගැන පණිවිඩයත් යනවා. එතකොට ඒක ගැන උනන්දු වෙන අය ඒ වෙනුවෙන් ක්‍රියාමර්ග ගන්නව ළමා ජවාරම අඩු කරන්න. මෙ නිව්ස් දකින කීයෙන් කීදෙනෙක් දන්නවද නේපාලයේ ළමා ජවාරම සිදු වන බව ? ඔය වගේ මරි මොඩ කතා කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න.
Nilantha Monday, 19 August 2024 04:59 PM
අයියෝ ඕක මොකක්ද ලංකාවේ දේශපාලුවන් පනින පැනිල්ල පරදවා පනින්න තියා හිතන්නවත් දක්ෂයෙක් තවමත් ඉපදිලා නැතුව ඇති...!