මීට මාස හයකට පෙර තමා පැහැරගෙන ගොස් අනුරාධපුරයේදී වද හිංසා කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ කාන්තාවක ළමා හා කාන්තා කාර්යාශය මුලස්ථානයට පැමිණිල්ලක් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියලා නම් දෙන්නකෝ, අපි ඡන්දෙ නොදී ඉන්නම් ලබන වාරේ (දිල්)
ඇයි ඒ වෙලාවෙම කිව්වේ නැත්තේ? (නදී)
අර පිටකොටුවේ මංත්‍රීද ? (නදී)
කැලා නිතිය රජ කරවන්න ඉඩ දෙන්න එපා (දී)
පරීක්ෂණ වහාම අරඹා හරි තීන්දුවක් දෙන්න , මොකද මෙහෙම නිතිය අතට ගන්න මිනිස්සු සුධානම් වෙන එක රටේ අනාගතය හොද නැහැ (දී)
පන පිටින් දැකීමත් සතුටක්, ස්තුති කරන්න ඕනේ මරන්නේ නැතුව එවුවට (දී)
අම්මෝ ලොකුදෙයක් පන පිටින් එන්න ලැබුනට ! (දී)
මේක ස්වයන් රැකියා ව්‍යපෘතියකට අතදීමක්ද කොහෙද (දී)
නිතිය ගැන තියෙන විශ්වාසය ටික ටික නැති වෙනවා , හැබැයි හිතා ගන්න වරදක් කරලා කාටවත් හැංගිලා නම් ඉන්න බැහැ (දී)
අර පිටකොටුවේ මංත්‍රී ගැන එෆ්.එම් නාලිකාවක දින 4 කට ඉස්සර ඔය විස්තරය ගියා. (නදී)