තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුවක් හා වියළි ගංජා තොගයක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුවක් හා වියළි ගංජා තොගයක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අවි සහ ගිනි කෙලි (දී)
ගන්න අපේ දේ (දී)
කෝරලේ මහත්තයට කියන්න වේවි .ඔය තුවක්කුව නම් කදිරගේ වෙන්න පුළුවන් .ගංජා ටික තමය් ප්‍රශ්නේ ..... (දී)
අයියෝ සල්ලි.....(දී)
මේවගේ මොලයක් හොද වැඩකට යෙදෙව්වානම් මොකඩ ? (දී)
මහින්ද ඔයාගේ අදහසට මට මුවන් පැලැස්ස නාට්‍යය මතක් වුනා . මේකත් ඒවගේද ?(දිල්)
ගිනි අවි කම්හලක් නම් තව ආයුධ තියෙන්න එපායැ. (දී)
කෝටි ගණනක් වියදම් කරලා හදාපු රන්මිණිතැන්න ගැන ඉඳහිටලා මෙහෙමවත් තොරතුරක් අහන්න ලැබීම සතුටක්. (දී)
අවි කම්හලටම තුවක්කු දෙකද තිබුනේ?(දිල්)
චිත්‍රපටයක් රූ ගත අරන්න ගෙනාපු ඒවා වෙන්න ඇති.(නදී)
කෝටි ගානක් වියදම් කරලා හදපු ඔය "තැන්නේ". ෆිල්ම් එකක් , ඩ්‍රාම එකක් හදන්නේ හරි කලාතුරකින් ඒවගේ එකකට ගෙනාපු ඒවා වෙන්ටේ මයේ හිතේ. හරියට අර අහවල් වරායට එන නැව් වගේ. ඉතින් පොලිසිය ඕක අල්ලලා බාධා කරන්ට නාකයි. (අ)
මේක නම් කිරිමෙල් එකක් ගොයියෝ.(නදී)
ගිලාබසින ආර්ථිකයක් නිසා රටේ තද බල සේවා වියුක්තියක් තියෙනවා. ගණිකා වෘතියේ සිට පාතාලය දක්වා මිනිසුන්ව පෝෂණය කරනු ලබන්නේ ඒ ආශ්‍රීතව ගොඩ නැගී ඇති කෘතීම ස්වයං රැකියා කුරමයක් විසින්. මේ ස්ථානයේ තිබී හමුවී ඇත්තේ එවන් ස්වයං රැකියාවක් (නිෂ්පාදන මෙවලම්) සඳහා අවශ්‍ය උපාංගයි. ගරා වැටුන ආර්ථිකය ශක්තිමත් නොකර මෙවැනි "ස්වයං රැකියා" නවත් වන්න ලැබෙන්නේ නැහැ.(නදී)
දෙදහස් ගණන් වලදී එවකට හිටි දැන් ආණ්ඩුවේ ප්‍රබලම ලොකුම ඇමති තුමෙක් නුවර අපි සංවිධානය කල සර්වෝදය සහා කළා උත්සවයකට ඇවිත් කිව්වා අවි හදන අය ඉන්නවා නම් මට කියන්න අපි ඒ අයගේ උදව් ඇතිව ආණ්ඩුවෙන් අවසර මත අවි හදමු. බයවෙන්න එපා මට පුද්ගලිකව කියන්න ඇවිත්,හොඳට ගෙවන්නම්. මොකද අවි වලට මහා දනස්කන්ධයක් පිට රටවලට යන නිසා කියලා.(නදී)