මහරගම නාවින්නේ තෙමහල් ගොඩනැගිල්ලක ව්‍යාජ විදේශ රැකියා උපදේශන සේවාවක් පවත්වාගෙන යමින් කැනඩා රැකියා දෙන බව පවසා තිස් අටදෙනකුගෙන් රුපියල් කෝටි එක හමාරක් වංචා කළැයි කියන පුද්ගලයා ඇමෙරිකාවට පළාගිය බවට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට වාර්තා වී ඇත. ඔහුට ආධාර හා අනුබල දුන් බව කියන ඔහුගේ පියා ද, මස්සිනා ද කතක ද ඇතුළු අටදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd