විදෙස් රටකට සේවයට යාම සදහා ව්‍යාජ පොලිස් වාර්ථාවක් සෑදු පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ ව්‍යාජ වාර්තා සෑදීමට ගත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයෙකු මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි මේවා අහු වෙන්නේ. (රේ)
හොර ඒජන්සිකරුවන් හා ඔවුන්ට සම්බන්ධ අය ගැනත් හොයන්න. රට යන අහිංසකයින් සහ එවුන්ගේ දහදුක් විදින සල්ලි තමයි මෙහෙම වෙන්නේ. (රේ)
ඕක මොකක්ද මරදානෙන් උපාධියකුත් ගන්න පුළුවන් එකේ.(රේ)
පාස්පොස් දෙකක් හදපු අයට මුකුත් නෑ.... නිකම්ම නිකම් ලිපියකට කරන හදියක් ...(රේ)
අපෝ ඕක හදන්න ඔච්චර කොම්පුටර ඕන නෑ. එක ලැප් එකක් තිබුනහම හොදටම ඇති. පොලිසිය අහල පහල ගෙවල් වල ඒවත් එකතුකරන් ඇවිත් වගේ.(රේ)
සමහර පැතිවල හොර වෙද උපාධියත් දෙනවා. (නි)