කරන්දෙණියේ හිත හොඳ දොස්තර ඝාතනයට සැකපිට ගාලු බන්ධනාගාරයේ සිටින සැකකරුවකු ළඟ තිබී හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2500ක් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාරය කියයි.
කරන්දෙණියේ හිත හොඳ දොස්තර ඝාතනයට සැකපිට ගාලු බන්ධනාගාරයේ සිටින සැකකරුවකු ළඟ තිබී හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2500ක් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාරය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තවමත් සැකපිටද? රත්තරන් දොස්තර මහතා මරලා කොපමණ කල්ද? (නි)
වැලිකඩ ඇතුලට ඕවා එන,එක ක්‍රමයක් තමයි,අල්ලපු ගමේ,...මුල්ලේ ඉදලා අයිස් බෝල ඇතුලට කුඩු දාලා,එක්තරා වෙලාවක් වෙන් කර ගෙන,නියමිත වෙලාවට තාප්පයට ඉහලින්, ඇතුලට බෝලය පතිත කරවීමේ ක්‍රමය.(අ)
හැමදාම කරනවා වගේ ලොකු රූස්ස ගස්වල අතු අග්ගිස්ස කපලා ගහ මරන්න පුළුවන් නම් කොච්චර පහසුද? කවුරුත් කඳට පොරව තියන්න බයයි. කුඩු නැතිකරන්න මෙහෙම නම් බැරිවෙයි. (නි)
එක අතකට දැන් රට යන අත බැලුවහම හිරකාරයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)