නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිලධරයන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග බෝගම්බර වහළට නැඟ සිටි සැකකරුවන් මින් මද වේලාවකට පෙර වහලයෙන් බැස්ස බව බන්ධනාගාර ආරංචි කියයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිලධරයන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග බෝගම්බර වහළට නැඟ සිටි සැකකරුවන් මින් මද වේලාවකට පෙර වහලයෙන් බැස්ස බව බන්ධනාගාර ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නාමල් මන්ත්‍රී තුමාට ජයවේවා!(නදී)
නීතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ දඬුවම් ක්‍රමය යනු සමාජ සුභ සාධනය මිස කලින් කලට ජනප්‍රිය වීම නොවේ. දඬුවම් ලබූ අය තවත් මහජන මුදලින් නඩත්තු කිරීමේ වරදට උත්තර දෙන්නේ කව්ද? (නදී)
නියමයි! (නදී)
දුටු ගැමුණු රජ්ජුරුවොත් (රුහුණේ) ස්වර්ණමාලි රුක් දේවතාවිය හිටපු ගහ යටට ගිහිල්ල කරුණාකර ගහෙන් බහින්න කිව්වා විතරයි ඒ උත්තමිය ගහෙන් බැස්සා. මේක රුහුණේ හපන් කමක් වෙන්නත් පුළුවන්.(නදී)
රටක පාලකයන්ගේ වගකීමක් තමයි ප්‍රශ්නයක් ඇතිවෙන්න යනකොට ඊට සම්භන්ධ වී එය නිරාකරණය කිරීම (දී)
නිතිය ප්‍රායෝගික වෙන්න ඕනේ (දී)
පද්මසිරි, මෙවන් වගේ හිතන අය ඉන්නකම් මේ රට ගොඩගන්නවා බොරු. (නදී)