හොරණ උසාවිය අසල නීතීඥවරියකගේ කාමරයකට කඩා වැදුණු මැරවරයකු ඇසිඩ් බෝතලයක් පෙන්වා ඇයගේ ගෙල බැඳි රන් මාලයත්, බ්‍රෙස්ලට් වලල්ලත්, මුද්දකුත් ගලවාගෙන යතුරුපැදියකින් පළා ගිය බව හොරණ පොලීසිය කියයි. තම ළමයාට බෙහෙත් ගැනීමට අවශ්‍ය බව කියමින් රුපියල් ලක්ෂ පහක් පමණ වන රන් පළඳනා කොල්ල කෑවයි ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@ උපුල් ...උගත් කෙනෙකුට ලංකාව තුල රැකියා නැත්නම් පොල් ගන්ඩද කියන්නේ රට යන්නේ නැතිව ....නිකං කෑ ගහන්න එපා......උගත් කමට රැකියා දෙන්න ඕන.. ...එතාකොට රට ඉන්න ඔක්කොම ආපහු එයි... (නු)
උපුල් කියන කතාව ඇත්ත. ඒත්....? (නි)
දැක්කම ආස හිතෙන රත්තරන්... රැකගන්න රත්තරන්... (නි)
අනෙක් නීතිඥ මහත්වරුන්ටත් මේවා හොද පාඩම්. (නි)
මෙතන තිබෙන ප්‍රශ්නය වන්නේ අපරාධකරුවන්ට දෙන දඩුවම කුඩාවීම සහ එල්ලුම් ගස ක්‍රියාත්මක නොවීමයි. (නි)
උපුල්, උගතුන් රට යන එක නවත්වන්න පුලුවන් ජගතෙක් මෙහේ ඇතියි කියලා මම නම් හිතන්නෙ නැහැ. (නි)
ඉතාමත් යහපත් හොරෙක් (ස)
අනේ මන්දා රටේ නීතියක් නැතිලු මොන රටේද හැබැයි ලංකාවෙ නම් නෙමෙයි..!(නු)
ඕවනම් මොනවද අප්පා..තව ටික දවසකින් ඇගේ කෑලිත් හොරකම් කරන් යයි (ස)
පල්ලෙවත්ත, මේක දියුණු කරලා රැකියාවල් ඇති කරන්න ඕනෑ. ලංකාවේ කොච්චර රැකියා තියෙනවද? රට දියුණු කරන්න ඕනෑ නම් මේකේ ඉඳලා අඩු ගානේ අනාගත පරපුරටවත් රැකියා මවන ජොබ් එකක් කරන්න බලන්න. අපේ දුප්පත් රට අපි කොහොම හරි හදාගන්නම්. (නි)
උගත්කමට රැකියා දෙන්න රැකියා තියෙන්න ඒපායැ ළමයිනේ. නැතිනම් කොහෙන් දෙන්නද? (ස)
තව ටික දවසකින් මේ හොරාගේ නඩුවටම මෙතුමා පෙනී සිටීවිද දන්නේ නෑ (ස)
මට තේරෙන්නේ නැහැ මෙතන පිටරට ඉන්න අය එක්ක තියෙන අර්බුධය. ඒත් තව ටික දවසකින් හොරු, මැරයෝ උසාවිය ඇතුලටම ඇවිත් නඩු කාරයන්ගේ මාල කඩාගෙන යන්නත් පුළුවන් මේ යන විදියට. (ස)
මට නම් කොයි කවුරුත් එකයි. (නි)
ආශ්චර්යයක මහත? (නි)
ඔන්න ඕකයි ලංකාවේ නීතිය (ස)
උපුල් අපේ කාලෙ තමයි අපි ඉගෙන ගෙන තිබුනෙ තේ රබර් පොල් තමයි ප්‍රධාන ආදායම කියලා.. දැං රටේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ අපි හම්බකරලා එවන විදේශ විනිමයයි.. (නු)
උපුල්, ඔයාලටත් රට යන්න ලැබුණොත් ඔහොම කියන එකක් නැහැ නේද? (නි)
නීතිඥ මහත්තයාට දැන් මොනවා හිතෙනවද දන්නෙ නැහැ. (නි)
දැන් උදාවෙලා තියෙන්නේ පණවත් බේරාගෙන ඉන්න බැරි කාලයක්. (නි)
සිල්වා ආයේ එන්න එපා , ඔය ඉන්න තැන ම ඉන්න. නිකමට බලන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටෙන් පිටවෙලා ඉන්න කට්ටිය කොච්චර ඉන්නවාද? රටට චෝදනා කර කර රටෙන් පිට ඉන්නවා. එයාලගේ ආදායම් වලින් රටට වෙන සෙතක් නැහැ. හරි මිනිහෙක් තෝරාගන්න ජන්දයක් දෙන්නවත් රටේ නැහැ. රටේ මිනිසුන්ට ආදර්ශමත් වෙන්න මෙහෙ ඉන්නේ ඉතාම ටික දෙනයි. ඒකෙන් රටක් හදන්න බැහැ. ඒක හින්දා පිට රටවල ඉඳන් අපේ රටට බනින එක නවත්තන්න. ඔයාලගෙන් මෙහෙට අවශ්‍ය සේවය වෙලා නැහැ. මෙහෙ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිදහසේ ඉගෙනගෙන සුද්දන්ට කඹුරනවා. (නි)
නාරද , ... ගිණිකන එක නෙමෙයි ප්‍රශ්නේ රටේ නීතියක් නැති එකයි (ස)
නීතියක් නැති, මුදල් පසුපස හඹායන මිනිසුන් ඉන්නා රටකට ඇවිත් කොහොමද නිදහසේ ජීවත් වෙන්නේ? (නි)
ඇතුලේ හිටපු කෙනා එළියට ගත්තට කලගුණ සැලකීම (ස)
එතුමා සාධාරණ කෙනෙක් නම් බඩුත් එක්කම හොරු ඉතා ඉක්මණින් හසුවෙන බව ස්ථිරයි. (නි)
නාරද, ඔයාලා වගේ හිතන අය නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? (නි)
හොරු , මිනි මරුවන් , දූෂිතයන්ගෙන් යුත් සංචාරකයින් කැමතිම රට අපේ ලංකාව (ස)
බඩුත් හාමුදුරුවන්ගේ...නඩුත් හාමුදුරුවන්ගේ (ස)
ගිණි කන්නෝ කියලනේ කියන්නේ,අසාධාරණයෙන් හම්බකර සල්ලි වෙන්න ඇති (ස)