IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘

(ඉන්දිකා රාමනායක)

වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර  වලට අයත් කණ්ඩායම් සහ  අනිකුත් සංවිධාන විසිින්  අද  (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල්  ව්‍යාපාරය සාමකාමීව  පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි .

මෙම හර්තාල්  ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති  පිරිස  වලට තර්ජනය කර   ඔවුන්  සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට තර්ජනය කිරීම ආදී කරුණු   බුද්ධි  අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එවැනි කටයුතු වල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය කියයි.

ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව   ලබාදී ඇති අයිතියට  පොලිසිය විසින්  ගරු කරන බවත්,  එම අයිතියට මුවාවී  අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු  නොකරන්නැයි  පොලිිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

 

 



අදහස් (5)

‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘

ජගත් ලියනගේ Friday, 06 May 2022 09:03 AM

එහෙම තමයි හැම අරගලයක්ම මේ තාක්කල් පැවැත්වූයේ... පොලිසිය ඇවිල්ල‍ා තමයි ඒවා සවුත්තු කරලා දරුණු තත්ත්වයට පත් කළේ... මානව හිමිකම් සංවිධානය ඔය අරගල දිහා හොඳට බලාගෙන ඉන්නේ. පොලිසිය ඒක මතක තියා ගත්තොත් හොඳයි.

:       5       19

මැක්ස්Friday, 06 May 2022 11:06 AM

රැකියාවට නොයන ලෙස කෙරෙන තර්ජනය කිරීම් ද නැත්තේ නොවේ. උදාහරණද ඕනතරම් දිය හැක...

:       8       5

Chinthaka Friday, 06 May 2022 10:55 AM

සාමකාමීව කරන අරගන.., කඳුළු ගෑස්වලින්, වෙඩි උණ්ඩෙන් අවසන් කෙරුවෙත් පොලිසියම තමයි.

:       5       11

කිරි පුතා Friday, 06 May 2022 10:55 AM

රටම අකර්මණ්‍ය කර බිංදුවටම දමා කාටද රට බාරදෙන්න හදන්නේ? කවුද ඒක බාරගෙන නැවත නගා සිටුවන්නේ? මගේ රටට හොඳක් වෙනවා නම් මමත් කැමතියි. නමුත් මේ සිදුවන්නේ කුමන්ත්‍රණයක තවත් කොටසක් මිසක ප්‍රශ්නයට සැබෑ විසඳුම හෙවීමේ සාධනීය ක්‍රියාදාමයක් නොවන වගයි පෙනීයන්නේ...!

:       7       8

sharm warn Friday, 06 May 2022 12:39 PM

හිතවත් පොලීසිය වෙත. ජනතාව තවමත් කරන්නේ සාමකාමී අරගලයක් තමයි. අඩුගානේ ඔයාලට ගලකින්වත් ගැහුවේ නැහැ. ඔයාලා ඒක මැද්දට පැනලා මීහරක් වගේ කුලප්පු නොකර හිටියොත් හරි. ඔයාලගේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගිහිල්ලා ගහන්න අර 225 ක් වන නරුමයින්ට...

:       3       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 142 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 150 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 2089 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 244 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 540 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 123 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site