ව්‍යාපාරික හර්මන් ගුණරත්න 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත මහතා අද (06) නියෝග කළේය.
තංගල්ලේ සිට මාතර රෝහලට මාරු කළ හර්මන් ගුණරත්න රිමාන්ඩ් කැරුණේ මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගොස් ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ඔහුට බන්ධනාගාර ආරක්ෂාව සලසා ඇත.
හර්මන් ගුණරත්න , දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති උපදේශසකලාගේ වෙලාව ටිකක් හොඳ මදි බවයි පේන්නේ. එක්කෙනෙක් මැරුම් කාව. දෙවෙනියා ගුටි කෑවා. ඒ ලඟට තුන් වෙනියා...............?.(නදී)
මෙයාලගේ හෙළුව පේනවා නේද? .(නදී)
ඇයි බයද මෙයා 'ජනාධිපති උපදේශක' කියල ලියන්න?.(නදී)
හර්මන් අයියා හැට පිරුණත් බිම නොයන කොල්ලෙක්. ඉක්මනට සනීප වෙනකම් ඉන්න...මගේ උපදෙස් වලට වඩා දොස්තර උපදෙස් පිළිපදින්න. (නි)
රොක්, ඇයි එහෙම දැම්මේ කියලා දන්නවද? (නි)
දැන් කව්රුත් නිශ්ශබ්ද වන්න.තව ටික දවසක් ඉවසන්න. කාටත් අමතකයි. (නි)
ඇයි ව්‍යාපාරික හර්මන් ගුණරත්න කියල විතරක් නිවුස් එකේ දැම්මේ? ජනාධිපති උපදේශක ඇයි ව්‍යාපාරික හර්මන් ගුණරත්න කියලා දාන්න එපැයි..(නදී)
ජනාධිපති උපදේශක තනතුර උගත් කමක් අවශ්‍ය නැහැ . .(නදී)
මෙයට හේතුව දේපාර්ශවයෙම අනවබෝදයයි.(නදී)
වීඩියෝ සහ පින්තුර වලින් ඇතිවෙන්න සාක්කි තියෙද්දිත් මෙයාව නිදහස් වෙයිද කියලයි පුදුමේ ..අනික තමයි මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මෙයාට ජනපති උපදේශක කමේ දීමනාව නොනවත්වාම ලබාදෙයිද ? .(නදී)
දැන්වත් තේරුම් ගන්නවද මේක කාගේ උවමනාවට කල දෙයක්ද කියල..(නදී)
ඔය කට්ටියම එකම කල්ලියක් අපි එස්.එෆ් ට ඡන්දෙ දෙමු..(නදී)
අප්පල පුතාල ඔක්කොම එකයි..(නදී)
දැන් මෙයා එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රී ගේ තාත්තද නැත්නම් ජනාධිපති උපදේශක හර්මන් ද? මෙය කලේ එක්සත් ජාතික පක්ෂයේ පුතාගේ උපදෙස් පිළිපදින එකද නැත්නම් ජනදිපතිගේ උපදෙස් පිළිපදින එකද? එහෙම වෙන්නත් බැහැනේ, මොකද මෙයා උපදෙස් දෙනවා මිසක් උපදෙස් ගන්නේ නැහැනේ. මාර ප්‍රශ්නයක් තමයි මේකත් .(නදී)
පොලුවලින් ගහද්දි වෙපන් එකකුත් තියාගෙන අහවල් එක කරන්නද කියන්නේ.(නදී)?
ජනපති උපදේශක කෙනෙක් වෙන්න මේක ඉතා හොඳ සුදුසු කමක්, තුවක්කු අත්බොම්ම්බ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනා .(නදී)
තමන්ගේ වයස දැනගෙන ජීවත් වෙන්න පුරුදුවෙන්න ඕනි මිනිස්සු .(නදී)