IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හෙරොයින් සමඟ දේවගැතිවරයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් හෙරොයින් බෙදාහැරීමේ යෙදුන බව කියන දේවගැතිවරයෙකු හෙරොයින් ග්‍රැම් 300 ක් සමඟ අත්අඩංගුවට ගත්බව මීගමුව පොලිසිය පැවසීය.

දළුවකොටුව පාතිමාවත්ත ප්‍රදේශයේදී  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි දේවගැතිවරයෙකි.

යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් මෙම දේවගැතිවරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණ තරුණියන්  ඉන් මුදවාගැනීම සඳහා උපදේශනය සිදුකරන බවට ප්‍රචාරයක් ලබාදී ඇති අතර ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේද  සහයෝගය ලැබී ඇති බව පෙලිසිය කියයි.

එසේ කටයුතු කරමින් දේවගැතිවරයා හෙරොයින් බෙදාහැරී‍මේ ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.

මෙම ජාවාරමෙන් සැකකාර දේවගැතිවරයා  කෝටි ගණනින් මුදල් උපයා ඇති බවත් යාඥා මධ්‍යස්ථානය සහ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු හෙරොයින් පාර්සලය හමුවූ බවත් පොලිසිය පැවසීය.

දේවගැතිවරයා හා එක්ව හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ පිරිසක්  අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භකර ඇතැයි පොලිසිය කියයි.

සැකකරු රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත

 

 

 

 



අදහස් (8)

හෙරොයින් සමඟ දේවගැතිවරයෙක් අත්අඩංගුවට

ජූඩ් ඩෙන්සිල් Wednesday, 02 September 2020 07:13 PM

එහෙනම් කුඩුගැතිවරයෙක් වෙන්නැති.

:       0       6

chandima Wednesday, 02 September 2020 10:41 PM

ලේසියෙන්, කෙටිපාරෙන් ස්වර්ගයට යන්න ගිහින් වගේ...

:       0       3

විජේ Wednesday, 02 September 2020 11:14 PM

ඊයෙ මම යාලුවෙකුට කිව්වා තවම පන්සලකින් කුඩු හම්බනොවීම පුදුමයක් කියලා, අද ඒක හැබෑ වෙලා.

:       0       0

Abdul Kameel Thursday, 03 September 2020 01:10 AM

දෙවියන් වහන්සේට සියල්ල කල හැකි අතර සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවය.

:       0       11

BamunuarachchiSaturday, 05 September 2020 07:19 AM

එහෙනම් කුඩු බෙදාහරින්නෙත් දෙවියන්ගේ කැමැත්තටයිද? එහෙමනම් කීවට තරහ වෙන්න එපා ආයුබොවන්...!! කුඩුකාරයෝ යමලෝකෙට යවලා තමයි ගෝඨා නවතින්නේ.

:       0       0

Fedrica Thursday, 03 September 2020 01:22 AM

කොටින්ට උදව් කල දේවගැතිවරු, ප්‍රේ කරන්න එන පොඩි කෙල්ලන්ව දූශනය කරන අය ඔය දේවගැතිවරු අතර ඕනෙ තරම්.

:       0       14

Grase Thursday, 03 September 2020 06:26 AM

මේ ගොල්ල තමයි මහ දවල් ගේම් කාරයෝ.

:       0       4

Bamunuarachchi Saturday, 05 September 2020 07:14 AM

ඉස්සර නම් කීවේ ආගමත් අබිං කියලා.. දැන් කුඩු වගේ කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1115 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1997 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 668 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1833 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 949 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4131 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site