බදුල්ල හාලි ඇළ මොරතොට රේන්ද පොළ ඩබ්ලිව් ජී පීරිස් අප්පුහාමි මහතා වසර එකසිය හයයි මාස නවයක් ආයු විද කළුරිය කළේය.
ඔහු දොළොස්දරු පියෙකි .ඔවුන් ඇතුළු දරු මුණුපුරන්ගේ ගණන එකසියය තිස් දෙකකි ඔහුගේ බිරිය ජීවත් වුයේ අවුරුදු අසු හයක් පමණි.
බ්‍රිතාන්‍ය ජාතිකයන්තේ වතු පාලනය කළ සමයේ ඔහු හාලි ඇළ කොන්ත්‍රාත්කරුවෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිදුක් නීරෝගී චිර ජීවනය මුළු හදවතින්ම පතමි...!!!(අ)
ඔබට නිවන්සුව ලැබේව...!!! (දී)
වාසනාවන්ත පියෙක් නිවන් සුව ලැබේවා පියාණෙනි!(දිල්)
පියාණෙනි, ඔබට නිවන් සුව. (දිල්)
කොතරම් වාසනාවන්ත පියාණන් කෙනෙක්ද? ඔබට නිවන් සුව. (දිල්)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (දිල්)
මේ පියාණන්ට නිවන් සුව ලැබේවා...!!!ඔබේ දරුවන් ද දිගු කලක් ජිවත් වේවා ....!!! (දිල්)
ඔබ තුමාට හොඳ අතීතයක් තිබුන නිසා දිගු කලක් ආයු වළඳා සතුටින් මිය යන්න වාසනාව ලැබුනා. එහෙත් පිය තුමනි! අපේ හෙට ගැන ඔබ තුමා ට අන්තිම මොහොතේ හරි සිතී කනගාටුවක් උපන්නාද? ඔබ තුමාට මොක් සුව! (අ)
පියාණෙනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (දී)
ඔබ තුමාට නිවන් සුව. මෙතුමා ගැන විස්තර සහිත ලිපියක් පල කරන්න ලංකාදීප.(දී)
ඔබට නිවන් සුව පතමි (දී)
ඔබට තෙරුවන් සරණයි (දී)
ඔබතුමාට නිවන්සැප ලැබේව ! (අ)
වාසනාවන්ත පියෙක් . (නදී)
පැරණි ආහාරවල වටිනාකම හා මතින් තොර වීම. ඔබට නිවන්සුව අත්වේවා.(නදී)