ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් තනතුරින් ද හුලුගල්ල ඉවත් කරනු ලැබ සිටි.
එහෙත් ඔහු ජාතික පශු සම්පත් මණ්ඩලයේ උපසභාපති හා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක තනතුරත් දරයි.
එස් ටී එෆ් කමාන්ඩෝ භටයන් දෙදෙනකුගේ හා ආරක්ෂක අංශයේ පොලිස් සාමාජිකයන් හය දෙනකුගෙන් යුත් සන්නද්ධ ආරක්ෂයන් සමඟ ඔහු මණ්ඩලයේ කැවුම් කිරිබත් කෑමේ අවස්ථාවට සහභාගී විය.
හුලුගල්ල ලබන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ මැතිවරණයට ඉදිරිපත් වීමට යන බවට රාවයක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුර්ණ සහාය (දී)
දේශපාලනයට සුදුසුකම් ඇති අය පමණක් දේශපාලනයට ගන්න (දී)
ලංකාවේ චන්දය ගැන නම් මම කතා කරන්නේ නැහැ (දී)
ඔබට පුලුවන්ද චන්දේ දින්නන්න
මෙයාව අපිට මෙල්බන් වලදී හමුවෙලා තියෙනවා.
වෙන මොනවා කරන්නද? (ත)
අනේ හොඳයි. (ත)
මට නම් පිස්සු වගේ ඇත්තමයි (දී)
මම ඔබතුමාට හද පතුලෙන්ම සුභපතනවා (දී)
මේගොල්ලන්ට දෙපැත්තෙන්ම ඡන්දෙ ලැබෙනවා. (නදී)
අර වැඩේ මට උනානම් දෙයියම්පා මම නම් දරුවන්ට සමාජයේ ඉඩ ඉතුරුකරලා ස්වේච්ඡාවෙන් අතුරුදහන් වෙනවා.(නදී)
ඡන්දෙදි බලා ගමු මොකද වෙන්නේ කියලා. (නදී)
පාර්ලිමේන්තුවට යවන්න මීට වැඩිය සුදුස්සෝ නැත්ද? (නදී)