ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අද අලුයම මහනුවර මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අද අලුයම මහනුවර මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට කුමක්ද මේ සිදුවුණේ? (නි)
රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්.... (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු . (නි)
කැසිනෝ වැඩි වෙලාද??? (අ)
සියදිවි නසාගන්න එක ලේසි නැතිබව දැන් මෙතුමාට තේරෙයි. අපේ රටේ තියෙන්නේ ප්‍රමිතියක් නැති බාල බෙහෙත්.(දිල්)
මොහු තමන් කවුද කියල දන්නේ නැතිව වැඩ කරපු නිසා තමයි ඔහොම ලෙඩ වුනේ . (අ)