හෙල්මටය අතේ දමාගෙන යතුරුපැදිය පදවාගෙන ගිය එළවළු වෙළෙන්දකු මොරවුවේ ලුනාවේ නවතා තිබූ කන්ටේනරයක හැපී මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.
හෙල්මටය අතේ දමාගෙන යතුරුපැදිය පදවාගෙන ගිය එළවළු වෙළෙන්දකු මොරවුවේ ලුනාවේ නවතා තිබූ කන්ටේනරයක හැපී මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය හෙල්මට් පාවිච්චි කරන්නේ පොලිසියට බයේ තමන්ගේ ආරක්ෂාවට නොවේ. (ස)
හොඳ වැඩේ. ඕකනේ අපි හෙල්මට් දාගෙන යන්නේ. (ස)
පොරට ඔලුවට වැඩිය අත වටිනවා ඇති. (ස)
කොච්චර පත්තර වලින් රුපවාහිනී ප්‍රවෘත්ති වලින් දැනුවත් කලත් වැඩක් නැහැ. තමන්ගේ පරිස්සම ගැනවත් නොහිතන මිනිසුනේ. දැන්වත් පාරේ යන්න නීතියට අනුව. (ස)
හෙල්මටය අතේ දාගත්තම වංගුවලදී ඉතා භයානකයි.(නදී)
මගේ හිතේ වෙළෙන්දා හර බැර හිත හිතා ගිහින් තියෙනවා කියලයි.(නදී)
අනේ පුතාලට ඉගෙන ගන්න ප්‍රස්ථා පිරුලක් තියෙනවා. හෙල්මට් එක අතේ දාගෙන ගියා වාගේ කියලා... (ස)
මුන්නැහෙ මැරෙන්ටම තමයි ගෙදරින් එන්ට ඇත්තේ. එකනේ හෙල්මට් එක අතේ දාගෙන ආවේ. (ස)
කියන්න හොද නැති උනත් මන් නම් කියන්නේ හොද වැඩේ.... කියල. අඩුම ගානේ ඔය වැඩේ කරන තව බුරුවෙක් වත් මේ කතාව අහල හැදෙයි....(නදී)
එයා මලත් අතට හානියක් නැතිව ඇති. (අ)
ඔලුවක් නැතුව ඇති. ඒකනේ අතේ දාගෙන ගියේ. (ස)
මැරෙන්න ඕනෑ කෙනා මැරෙනවා, තේරෙන්නේ නැහැ මොනතරම් කිවුවත් (නි)
නොසැලකිළිමත්කම සහ මෝඩකම (නි)
ඔන්න පුතේ අපේ හෝඩි පොතට පාඩමක්.... (නි)
හෙල්මට් එකක් ළඟ තිබුණ බවට ඔප්පු කරන්න උත්සාහ කරනවා මිස හෙල්මට් පැළදීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමට මේ අවාසනාවන්ත මිනිසුන් උත්සාහ නොකිරීම මොන තරම් ශෝචනීය ද? (නි)
ලංකාව් අය හිතන්නේ අනතුරු වෙන්නේ මට නොවේ අනිත් අයට කියලා. ඒ වගේම වැරදි කරන්න බැරි අනුන්ට කියලා. මේක වෙනස් වෙච්ච දවසට රට උතුම් (නි)
නිවන් සුව පතන්නෙමි (නි)
අනේ මන්දා ... මේ මිනිස්සු තමන්ගේ ආරක්ෂාවවත් බලන්නේ නැත්තේ කම්මලිකමටද? නැත්නම් නුගත්කමටද කියලා .. අපරාදේ ජිවිතේ නිකරුනේ විනාශ වුනා .... මේ විදියට යන අනන්න්තවත් අය ඉන්නවා ඒ අයවත් මේ වගේ දේවල් වලින් පාඩමක් ඉගන ගත්තොත් හොදයි .... ඔබට නිවන් සුව පතමි. (අ)