ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ ශිෂ්‍යනායකයකුගේ ඇස ආසන්නයට හෙල්ලක් වැදීමෙන් එම හෙල්ල ද සමග ඇඹිලිපිටිය මූලික රෝහලට රැගෙන යාමෙන් පසු හෙල්ලේ කොටසක් කපා ඉවත් කැර සිසුවා හෙල්ල ගැලීවීම සදහා කොළඹ ජාතික රෝහලට යැවූ බව ඇඹිලිපිටිය රෝහල කියයි.
කේ එච් ගයාන් මධුෂංක (17) එම සිසුවා පාසලේ ශිෂ්‍ය නායකයෙකි.
හෙල්ල විසි කිරීමේ පුහුණු තරගයේ දී සිසුවකු විසි කළ හෙල්ල මෙම සිසුවාගේ වම් ඇසට ආසන්නයේ අගල් හයක් පමණ ඇතුළට ඇනී ඇතැයි ඇඹිලිපිටි රෝහලේ වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ විදියට උනේ පළමු වතාවට නෙමෙයි. මම පාසල් යන කාලේ කොළඹ ප්‍රසිද්ද පාසැලක ක්‍රීඩා පිටියේ හෙල්ලෙ විසි කිරීම පුහුණු උන කෙනෙක් අතින් ළමයෙකුගේ ඔලුවේ මේ විදියටම හෙල්ලෙය අනුන. ඒ 1976 පමණ. නමුත් ඒ වෙලාවේ මෙවැනි ක්‍රීඩා පුහුණු වෙද්දී ගත යුතු ආරක්ෂක විදි විධාන ගැන නීති රීති පනවල තිබුනානම් මෙම තත්වය වෙන්නේ නැහැ. මින් ඉදිරියටවත් මේවගේ නොවෙන්න ඒ ඒ ක්‍රීඩා සඳහා ගතයුතු මුලික ආරක්ෂක විධි විධාන පනවල ක්‍රීඩකයින් බඳවා ගැනීමේදී ඒගැන ක්‍රීඩා දැනුවත් කරනවානම් හොඳයි. මේක ක්‍රීඩා අමත්‍යන්සයේ වගකීමක්. ඒවගේම පුහුණු ක්‍රීඩා උපදේශකයෙක් නොමැතිව මේ වගේ පහුණු කටයුතු කිරීම වැරදියි.(නදී)
මෙ දරුවට තුනුරුවන්ගේ සරණින් ඉක්මන් සුවය පාර්ථනා කරනවා.(නදී)
ඉක්මන් සුව වේවා ! (නදී)
නායකයා මෙහෙම නොසැලකිලිමත් උනාම අනිත් අය කොහොමද? ඉක්මන් සුවය පතනවා පුතේ.(නදී)
බුදු අම්මෝ !(නදී)
අනේ දෙවියනේ දරුපැටියට කිසිම කරදරයක් නොවේවා.(නදී)
ඉක්මන් සුවය පතනවා (දිල්)
අනේ මල්ලි ඔයාට ඉක්මනට සුව වෙන්න ප්‍රර්ථනා කරනවා,(දිල්)
බලනකොට ඇග හිරි වැටෙනවා. අපේ දොස්තර මහත්තුරු දක්ෂයි සැත්කම සාර්ථකව කරලා ඉක්මනට මේ දරුවාව සනිපකරලා දෙයි.(නදී)
දෙවියෝ පිහිට වෙලා ඉක්මන් සුවය පතමි.(නදී)
අනේ දරුවනේ කරන හැම දෙයක්ම පරිස්සමෙන්. ඔයාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
සුවපත්වේවා! (නදී)
වාසනාවකට දරුවා බේරිලා තියෙන්නේ (දිල්)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා ! අපේ රටේ හරිම අවසනාවන්ත සිදුවීම් නිතර සිදුවෙනවා, නොසැලකිල්ල මේ සේරටම මුල.(දිල්)
මේ වාගේ ක්‍රීඩා තරග කරද්දී හැමෝම පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න ඕන.ඉක්මන් නිරෝගී සුව පතනවා (දිල්)
මෙම දරුවා එක්මනින් සුවපත් වේවා. මෙම පුතාට බුදු සරණයි(දිල්)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා..බුදු සරණයි (දිල්)
අනේ දෙවියනේ. වෛද්‍ය වරුන්ට මේ දරුවාගේ ජීවිතය රුක ගැනීමටත් දරුවා නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීම සදහා දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා!(දිල්)
අනේ පව්!මේ වගේ ක්‍රීඩා කරද්දී පරිස්සම් විය යුතුයි(දිල්)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා(දිල්)
වාසනාවන්ත දරුවෙක්. තිසරණ සරණින් දෙවි රැකවරණින් මේ දරුවා ඉතා ඉක්මනින්ම සුවපත් වේවා! වේවා!! වේවා!!!(දිල්)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(දිල්)
ඉක්මන් සුවය සහෝ.(නදී)
ඉක්මනින් සුවවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ක්‍රීඩා කරද්දී මීට වඩා පරෙස්සම් වෙන්න ඕනා. (නදී)
ඉක්මන් සුවය.(නදී)
සියල දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි. මේවා බලධාරීන් විසින් දැනගත යුතු දේවල්.(නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි(දිල්)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
නිරෝගී සුවය පතමි. (දිල්)
ගයාන්ට ඉක්මන් සුවය ලබේවා ! (නදී)
සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා! ජේසු පිහිට ලැබේවා! (නදී)
මේ සොයුරාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
අනේ දෙවි පිහිටයි මේ දරුවට.(නදී)
ඉක්මනින්ම ඔබව සුවපත් වේවායි පතමි.(නදී)
මෙම දරුවා ඉක්මනින් සුවපත් වේවා. මෙම පුතාට බුදු සරණයි.(නදී)
මා ඉගෙනෙ ගත් කොළඹ ප්‍රධාන පාසැලකත් මේ හා සමාන අනතුරක් සිදු වී දරුවෙක් මිය ගියා. මෙවැනි අනතුර ඇති වීමට එක හේතුවක් වන්නේ යගුලිය, කවපෙත්ත හා හෙල්ල විසිකරන අවස්ථා සමහරකදී අදාල ගුරුවරුන ගේ අධීක්ෂණයකින් තොරව සිසුන් පමණක් මේම පුහුණුවීම් කිරීමය. මෙවැනි සිද්දි නැවත සිදු නොවීමට නීති දැඩි කල යුතුය. (නදී)
පුතා ඔයාට ඉක්මන් සුවය පතමි.(නදී)
ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)
දකිනකොටත් ඇග හිරි වැටේනවා. අපේ වෛද්‍යවරුන්ට දැන් මේවා ලොකු වැඩ නෙවෙයි. අනිවාර්යෙන්ම ඉක්මනට සුවවෙයි.(නදී)
ඉක්මන් සුව පතමු. (නදී)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නදී)
හෙල්ල ඇවිත් වදිනකං මල් කැඩුවද ?(නදී)
බුදු සරණයි මල්ලි ඔයාට. ඉක්මනට සුව වෙන්න කියල පතනවා.(නදී)
ඉක්මනින් සුවපත් වේවා! (නදී)
ඉක්මනින් සුවපත් වේවා! (නදී)
මේවගේ පිස්සු ක්‍රීඩා තරග දැන්වත් නවතන්න මොලේ පෑදේවා.(නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි (ත)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (ත)
සොයුර ඔබට ඉක්මන් සුවය පතමි (ත)
බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා ! (ත)
ඉක්මන් සුවය ඔබට ප්‍රර්ථනා කරමි (ත)
ඉක්මන් සුවය පතනවා. (ත)
පුතා ඔයාට ඉක්මන් සුවය පතමි දෙවි පිහිටෙන් ඔයා ඉක්මනින් සුවවේවි !!! (ත)
ඔයාට එක්මන් සුවය ලැබේවා පුතේ .(ත)
නිතරම ආගම දහම විශ්වාස කකරන්න ඔබට හොඳ වෙයි. මන් තවත් එක යාලුවෙක්... බුදුසරණයි.
මෙම දරුවා ඉක්මනින් සුවපත් වේවා. (ත)
ඉක්මනට සනීප වෙන්න මල්ලි ඔයාට සියලු දෙවි පිහිටි (ත)
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඉක්මනටම ඔයාට සුව වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.(නදී)
ඉක්මන් සුවය ලැබේවා.(නදී)
ඉක්මනටම හොද වෙන්න ඕනේ.(නදී)
ඉක්මනට සනීප වෙයි මල්ලියේ බුදු සරණයි(දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි...!!!(දිල්)
ඔබට ඉක්මනින් සුව වේවා (දිල්)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දිල්)
ඔබට දෙවි පිහිට පතනවා.ඉක්මනට සුව වේවා .(දිල්)
මල්ලි,ඔයාට සියළු දෙවි පිහිටෙන් බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලබන්න මම ප්‍රාර්ථනා කරනවා.(නදී)
බුදුසරණයි මල්ලියෝ ඔයාට ඉක්මන් සුවය.(නදී)
ඕන කම්නින් දා ගත්තා නොවෙයිනේ. ඔබට බය වෙන්න දෙයක් නැහැ ඔබට ඉක්මන් සුවය ලැබේව (දී)
තෙරුවන් සරණයි රත්තරන් පුතේ (දී)
ඔබට ඉක්මන් සුවය අපේ දොස්තරවරු ඔබව සුවකරවී (දී)
අපේ සමාජය කොච්චර සංවේදී යද කියල හිතුන.අපි හැමෝම එකට ඉමු.පුතාට බුදුසරනයි (දී)
මල්ලියෝ සෙල්ලම් කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඔනෙ..බුදු සරණින් ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා,දෙවියො ඔයව බේරලා. (දී)
ඔයාට බුදු සරණි මල්ලියෝ ඔයාට එක්මන් සුවය පතමි (දී)
බුදු සරණින් ඉක්මන් සුවය (දී)
ඔයාට එක්මන් සුවය ලැබේවා..සහෝ .... (දී)
ඉක්මන් සුවය සොයුර ඔබට ......... (දී)
ඉක්මනට සුව වෙන්න කියල පාර්ථනා කරනවා අනෙක් සියලුම දෙනාටත් මෙය පාඩමක් කර ගන්න (දී)
මල්ලි ඔයාට ඉක්මනට සුව වෙන්න කියල පාර්ථනා කරනව (දී)
ඉක්මන් සුවය පතමි (දී)
මල්ලි ඔයාට ඉක්මනට සුව වෙන්න කියල පාර්ථනා කරනව (දී)
ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ මල්ලියෝ මිට පස්සේ පරිස්සමට වැඩ කරන්න බුදු සරණයි (දී)
ඔබට ඉක්මන් සුවය ලැබේව , බුදු සරනයි (දී)
ඉක්මනින් සනීප වෙනවා (දී)
ඉක්මනට සනීප වෙන්න (දී)
ඉක්මනින් සුවවේවා කියල ප්‍රාර්ථනා කරනවා (දී)
මොකද්ද ඒ ළමයාගේ වර්තමාන තත්වය (දී)
අනෙක් ළමයින්ට මේවා හොද පාඩම් (දී)
ඉක්මන් සුව ! (දී)
ඉක්මන් සුවය ඔබට ප්‍රර්ථනා කරමි (දී)
තිසරණ සරණයි ඔබට (දී)
මල්ලි ඔයා සැහෙන වසනා වන්ත කොල්ලෙක් ඔයාට ඉක්මනටම හොද වේවි බුදු සරනයි ! (දී)
මල්ලි ඔබට ඉක්මන් සුවය පතමි. මෙවෙනි අවදානම් ක්‍රීඩා වලදී ගුරුවරුන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතු වෙනවා (දී)
ඔබට ඉක්මන් සුව මල්ලි (දී)
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා කියල ප්‍රර්ථනා කරනවා සහෝදරයා., අයෙත් මේ වගේ සිදුවීම් නොවේව කියලත් ප්‍රර්ථනා කරනවා., (දී)
මල්ලියේ ඔබට දලදා සමිදු පිහිටයි.(නදී)
ඔබට සුමන සමන් දෙවි පිහිටයි.(නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය පතමි.(නදී)
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. ක්‍රීඩාවේ යෙදෙන විට මිට වඩා ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ ගුරුවරු දරුවන් කෙරේ. කුඩා දරුවෙකු මෙයට ලක් උනානම් ජීවිතේ පවා නැති වෙන්න තිබුණා. හෙල්ල,කවපෙත්ත,යගුලිය,වගේ ක්‍රීඩා වලදී ගුරුවරු වගේම ක්‍රීඩාවේ යෙදෙන දරුවනුත් අවදානෙන් සිටීම ආරක්ෂා කාරියි. (නදී)
ඉක්මන් සුවය හදවතින්ම පතමි. (නදී)
මල්ලිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
සුවපත්වේවා! (නදී)
ඉක්මනින් සුවපත් වේවා! තෙරුවන් සරණයි! (නදී)
පුතේ නුඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනාකරනවා.(නදී)
ඉක්මන් සුවය පතමි (දිල්)
පුතේ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබී... බුදු සරණින් ඉක්මන් සුව පතමි.ඔබ වෙනුවෙන් වෙහෙස වු වෛද්‍යවරුන්ටද පිං.(දිල්)
මල්ලි ඔයාට ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය පතමි.(නදී)
ඔයාට ඉක්මනට හොද වෙන්න ඕනේ මල්ලි දෙවි පිහිටයි.(නදී)
ඔයාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මල්ලියෝ.(නදී)
මල්ලි ඔයාට ඉක්මනට සනීප වේවි.(නදී)
ඔබට ඉක්මන් සුවය දෙවි පිහිටෙන් ලැබේවා! (නදී)
ඉක්මන් සුවය. ඔයාට ජේසු පිහිටයි.(නදී)
තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වේවා! (නදී)
ඉක්මන් සුවය.(නදී)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!. ලංකාවේ නෙවේ ලෝකේ ඕනෑම තැනක මෙවැනි අනතුරු වෙනවා.(නදී)
ඉක්මනින් සුවපත් වේවා.! සුවපත් වේවා.! (දිල්)
මල්ලි ඔබට ඉක්මන් සුවය පතමි. මෙවැනි අවධා නම් ක්‍රීඩා වලදී ගුරුවරුන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතු වෙනවා (දිල්)
ඔබට තෙරුවන් සරණින් සුවය ලැබේව!(දිල්)
බුදු සරණයි මේ දරුවට (දිල්)
ඉක්මන් සුවය දෙවියන් වහන්සේගේ නාමයෙන්.(නදී)
පුතා ඔබට ඉක්මන් සුව පතමි. මේවගේ දේවල් මීට ඉහතත් සිදුවෙලා තියන නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ ක්‍රීඩාව පුහුණුවන පිටියට නිසි ආරක්ෂාවක් ඇතිකර ඒවා ක්‍රියාත්මක වනවාද කියන එක විදුහල්පති/ ක්‍රීඩා ගුරු මහත්ම මහත්මීන්ට පැවරිය යුතුයි. ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඔවුන් ඒකට වගකිවයුතු තත්වයක් ඇතිකළ යුතුයි.(නදී)
ඉක්මන් සුවය ඔබට ප්‍රර්ථනා කරමි(දිල්)
ඉක්මනින් සුවය ලැබේවා(දල්)
ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
ඉක්මන් සුවය පතන ගමන් මේ වගේ අනතුරකදී සුවය සඳහා දෙවියන් යදින එක නොවෙයි කරන්න ඕනේ, රටේ දරුවන්ව වැඩි හිටියනුත් ඇතුළුව සැමදෙනාම දැනුවත් කරන්න ඕනේ අනතුරු නොකර ගන්න. මෙහෙම ලිව්වා කියල තරහ වෙන්න එපා.(නදී)
ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා ඔයාට ජේසු පිහිටයි.(නදී)
ගයාන් මදුසංකට ඉක්මන් සුවය පතන අතර හෙල්ලය වීසිකල සිසුවාටත් කම්පනයක් මේ නිසා ඇතිවෙයි. මෙවන් ක්‍රීඩාවකදී අවදානය සහ වගකීම ක්‍රීඩා ගුරුවරයා සතුය.(නදී)
සිසු නායකයෙක් වුනත් එයාලට දීල තිබෙන උපදෙස් ප්‍රමාණවත් මදි බවයි මෙයින් පෙනෙන්නේ. අහිංසක දරුවට ඉක්මන් සුව පතමි! (දී)
තෙරුවන් සරණින් ඉක්මන් සුවයපතනවා (දී)
ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි (දී)
ජේසුගේ නාමෙන් සුවය පතනවා.......යාලුවෙ ඔබට........ (දී)
හැම දේටම වඩා වැදගටත් වන්නේ නියම සිහියේ පිහිටා සිටිමයි (දී)
බුදු සරණින් ඔබ සුවපත් වේවා (දී)
තෙරුවන් සරණින් සුවය පතමි (දී)
මල්ලි ඔබට ඉක්මන් සුව............... (දී)
සෙල්ලම් කරනකොට මීට වඩා පරිස්සම් වෙන්න ඕනි. ඔයාට ඉක්මනින් සනීප වෙනවා.(නදී)
ඉක්මන් සුව අපි ප්‍රර්ථනා කරමු.(නදී)
අනේ පුතේ ඔයාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මේවා පුහුණු කරනකොට අහක ඉන්න ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැද්ද? ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
පාසැල් ක්‍රීඩා තරග කාලෙයි දැන් ඇවිත් තියෙන්නේ. ක්‍රීඩා කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. මේ මල්ලි වාසනාවන්තයිත ඉක්මන් සුවය පතමි.(නදී)
ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි! (නදී)
හරිම දුක හිතෙන දෙයක් වෙලා තියෙන්නේ. ඔයාට ඉක්මනට සුවය ලැබෙනවා. ලංකාවේ ඉතා දක්ෂ දොස්තරවරු ඉන්නවා. දිල්කි ඔයාට ගොඩක් දුකයි නේද. ඔයා වගේ හදවතින්ම දුක්වෙන අය අපේ රටට වාසනාවක්. (නදී)
මෙතන වෛද්‍යවරුන් නමැති දෙවිවරුන්ගේ පිහිට හැර වෙන දෙවි පිහිටක් නැත .ඔබට බුදු සරණයි.(නදී)
මල්ලි ඔබට ඉක්මන් සුවය පතනවා මම. කිසි දෙකට බය වෙන්න එපා ඔයාට මුකුත්ම වෙන්නේ නැහැ බුදුසරණයි! (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මල්ලියෝ.(නදී)
දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! අපේ රටේ නැති වුනාට අනිත් රටවල හැම වැඩකදීම මුල් තැන දෙන්නේ ආරක්ෂාවට. පාසැල් වලවත් මෙය පටන්ගත් යුතුයි.(නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණ පතනවා.(නදී)
ඉක්මන් සුවය පතනවා.(නදී)
ඉක්මනටම සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමු.(නදී)
ඉතා පුංචි ක්‍රීඩාංගන වල ළමයි කෙලි සෙල්ලම් කරනවා. ඒ අතරම හෙල්ල විසි කිරීම වැනි ක්‍රීඩා පුහුණු කිරීම් ද කෙරෙනවා. මේ ශිෂ්‍ය නායකයකු නිසා රාජකාරියේ යෙදී හිටියාද දන්නෙත් නැහැ. මීට ටික කලකට පෙර සිසුවියක ගේ පාදයේ හෙල්ලයක් වැදී රෝහල් ගතකළ පුවතක් ද ඇසුනා. හැම පාසලකම පහසුකම් ඉහල මට්ටමකට ගෙන එනකොට තව කාලයක් බලා ඉන්න වෙයිනෙ. පාසල් ගුරුවරු හා සිසුන් වඩ වඩාත් දැනුවත් කිරීම තමයි කරන්න වෙන්නේ. සිසුවාගේ ඇස බේරීම වාසනාවක්. ඉක්මන් සුවය පතමි.(නදී)
පුතාට සුවය පතන අතර ක්‍රීඩා උපදේශක ගුරුවරුනට නියමාකාර පුහුණුවක් මේ සම්බන්ධයෙන් දිය යුතු වේ. (නදී)
ඉක්මනට හොද වෙන්න ඕනේ ඔයාව මල්ලි.(නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. බුදුසරනයි.(නදී)
අනේ මල්ලියෝ ඔයාට ඉක්මන් සුවය පතනවා !(නදී)
ඔබට ඉක්මන් සුවය පතනවා මල්ලි. (නදී)
ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි! (නදී)
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි! (නදී)
අනේ දෙවියනේ දරු පැටියට කිසිම කරදරයක් නොවේවා! (නදී)
තෙරුවන් සරණින් ඔයාට ඉක්මනට සුවවෙනවා.(නදී)
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මල්ලියෝ.(නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මෙවන් සිදුවීම් නැවතත් අපට දකින්න හෝ ,අහන්න නොලැබේවා. මල්ලියේ ඔබට ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි.(නදී)
ගුරු වරයාගේ කාර්යය භාර්යය පිළිබදව නැවත සිතිය යුතුය. පුතේ උඹට ඉක්මන් සුව.(නදී)
ඉක්මන් සුවය ලැබේවා! ` තෙරුවන් සරණයි! (නදී)
මල්ලී, ඔබට ඉක්මන් සුවය ලැබෙවා කියල ප්‍රර්ථනා කරනවා සුවපත්වේවා! තෙරුවන් සරණයි! (නදී)
ඇස බේරුවා මෙන් ජීවිතයද බේරා දෙත්වා.(නදී)
ජේසු පිහිටයි.(නදී)
ඉක්මන් සුවය ලැබෙවා! (නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය (නදී)
ඕවා ඔහොම තමා.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවායි පතමු.(නදී)
සෙල්ලම් කරන්න ඕනා තමයි මල්ලී. එත් පරිස්සමෙන්. ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථන කරනවා. (නදී)
ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
මම මෑතකදී ඉතා උතුම් කුසල කර්ම්යක් කලා පුතේ. ඒ සියලුම කුසල් බලෙන් පුතාට සුව වෙන්න කියල පතනවා පුතේ. අප සියලු දෙනාගේම නෙත් වලට නැගුනු කඳුළු පිස දමන්නට ඉක්මනින් හැකි වේවා! (නදී)
මල්ලියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
ඉතා ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
උඹට ඉක්මනටම සනීපවෙනවා සහොදරයා. අපි හැමෝම උඹට ඉක්මන් සුවය පතනවා.(නදී)
දෙවිවරු මනුස්සයෝ වෙනුවෙන් කල හෝ කරන යමක් නොමැත. මෙම දරුවා නියතවම සුවකළ හැකිවේ. එහි ගෞරවය දරුවාටත් , රෝහල් කාර්ය මන්ඩලයටත්, නෑදෑ හිතවතුන්ටත් හිමිවිය යුතුය.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
ඔයාට ඉක්මන් සුවය ලැබේවා! පුතා දළදා සමිදු පිහීටයි බුදු සරණයි.(නදී)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය මදුශංක ඔයාට.(නදී)
බුදු සරණින් ඉක්මනට සුව වේවා.(දිල්)
ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතිම්ම ප්‍රාර්ථනා කරනවා. (දිල්)
ඉතාම ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.. (දිල්)
කිත්සිරිගේ අදහස පාලකයන්ට, ගුරුවරුන්ට,දෙමාපියන්ට,හා සිසුදරුවන්ටත් ඉතා වැදගත්. .ගුරු දෙගුරු සරණින් වෛද්‍යවරු වූ සැමගේ පිහිටෙන් පුතේ නුඹට ඉක්මන් සුවය පතමු.(නදී)
ඉක්මන් සුවය පාර්ථනා කරනවා මල්ලි ඔයාට.(නදී)
දැන් ක්‍රීඩා උත්සව කාලේ නිසා මේ වගේ අනතුරු වෙන්න තියන ඉඩ කඩ වැඩි. ඒ නිසා නංගිලා මල්ලිලා පරිස්සමෙන් ඒවාට සහභාගී වෙන්න, ඉක්මන් සුවය පතමි!(දිල්)
පුතේ, ඔයාට ඉක්මනින් සුවය ලෑබේවා !(දිල්)
බුදුසරණින් ඔයාව සුවපත් වේවා ! (නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.(නදී)
මල්ලියේ ඔයාට කිසි දෙයක් වෙන්නේ නැහැ. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබව ආරක්ෂා කරත්වා.(නදී)
පුතේ ඉකමනින් සුවවේවා! ඊලග අවුරුද්දේ ස්පොර්ට්මීට් එකට සෙල්ලම් කරන්න. තෙරුවන් සරණයි ඔබට.(නදී)
සොයුර ඔබට නිරෝගීව ඉක්මනින් සුවපත් වේවා! (නදී)
මල්ලි ඔබ ඉක්මනින් සුවපත් වේවා!(නදී)
මල්ලි ඔයාට හැමෝගෙම ආශීර්වාදය තියෙනවා. ඔයාට ඉක්මනින්ම සනීප වෙයි. ඔයාට තෙරුවන්සරණයි.(නදී)
ඉක්මන් සුවය පතනවා මල්ලියේ.(නදී)
රත්නත්‍රයේ පිහිට ලැබේවා ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඉක්මන් සුවය ලැබේවා සහෝදරයා.(නදී)
දරුවාට ඉක්මන් සුවය පතමි. දෙවි පිහිටයි.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! නිදුක් නීරෝගී සුවය ලැබේවි.(නදී)
මේ සොයුරාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)
මේ දක්වා පහල වූ අනන්ත බුදුවරයන් වහන්සේලාගේ බුද්ධානුභාව බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ! මට හැකි තරම් විශ්ව ශක්තියෙන් දරුවාට සක්තිය දෙන්නම් .....තෙරුවන් සරණයි ! 0715408813 .(නදී)
බුදුසරණින් ඔයාව සුවපත් වේවා ! (නදී)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!(නදී)
මේ දරුවට යහපතක්ම වේවා.(නදී)
ක්‍රීඩාවේ නාමයෙන් ඔබට ඉක්මන් සුවය පතනවා මල්ලියේ.(නදී)
සියළු බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්, ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ බලයෙන් සහ සියළු බලයෙන් ඔබට ඉක්මන් සුව පතමි. (නදී)
අපිට හරිම දුකයි සහෝදරයා. ඉක්මන් සුව පතමු. (නදී)
ඉක්මන් සුවය ලැබේවා.(නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.(නදී)
ඔබට ඉක්මන් සුව මිතුර.(නදී)
ඔබට දෙවි පිහිටයි. ඉක්මන් සුවය පතනවා. (නදී)
ඉක්මන් සුවය මල්ලියෝ ඔයාට.(නදී)
ඔබට ඉක්මන් සුව පතමි.(නදී)
ආදර දේව තාත්තේ ඔබගේ බලවත් හස්තයට මේ සහෝදරයාව බාර කරනවා. ඔබ වහන්සේගේ නාමෙන් සහෝදරයට ජේසු පිහිටයි.(නදී)
ඹයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා පුතේ. තෙරුවන් සරණයි පුතාට.(නදී)
වගකීම ක්‍රීඩා ගුරුවරයා ගතයුතුයි.දරුවාට ඉක්මන් සුවය පතමි. (අ)
ඉක්මනට සනීප වෙයි මල්ලියේ බුදු සරණයි (දිල්)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
බුදු සරණයි. ඉක්මනට සුව වෙන්න පුතේ (දිල්)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලීයාට බුදු සරණයි.(දිල්)
ඔබට ඉක්මන් සුව ලැබේවා!!! (දිල්)
ඉක්මන් සුවය පතනවා (දිල්)
ඉක්මනින් ඔයාට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . මේ වගේ ක්‍රීඩා පාසල් නිවාසන්තර තරග වලින් වෙන් කරලා දානවා නම් ගොඩක් හොඳයි දෙවියන්ගේ පිහිටෙන් මල්ලිට ඉක්මන් සුවය ලැබේවා. තුණුරුවන් සරණයි (දිල්)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා(දිල්)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා(දිල්)
කිසිම සත්වයකුට සිදු නොවිය යුතු දෙයක්: ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා.(නදී)
මල්ලිට ඉක්මන් සුවය පතනවා.(නදී)
ඔබට ඉක්මනින් සුවය ලැබේවා! (නදී)
ඉක්මන් සුවය පතනවා කොල්ලෝ.(නදී)
දළදා සමිඳු පිහිටින් සුවය ලැබේවා.(නදී)
තෙරුවන් සරණින් දෙවි රැක වරණින් සුවයක් ලැබේවා!(දිල්)
ඉක්මනට සනීප වෙයි මල්ලී බුදු සරණයි(දිල්)
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි(දිල්)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා, දළදා සමිදු පිහිටයි.(දිල්)
අනේ පවු ඉක්මන් සුවය ලැබේවා (දිල්)
පුතේ ,ඔයාට ඉක්මන් සුවය සහ සියලු දෙවි ආරක්ෂාව පතනවා. (දිල්)
ඉක්මන් සුවය ලැබේවා.(නදී)
ඉක්මන් සුවය පතනවා.(නදී)
මේවගේ ක්‍රීඩා පුහුණු වෙනකොට ගුරුවරු වගකීමකින් ඉන්න ඕනා. .ළමයින්ට ඕන විදිහට කරන්න දීල පැත්තකට වෙලා හිටියද දන්නේ නෑ.(නදී)
දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.(නදී)
බුදු සරණයි ඔයාට ඉක්මනට සනීප වෙයි(දිල් )
ඔබට ඉක්මන් සුවය පතමි.(නදී)
දළදා සමිඳු පිහිටෙන් මේ දරුවට ඉක්මනින් සුව වේවා!(දිල්) '
ඉක්මන් සුවය පතවා අයියේ (දී)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා.දෙවි පිහිටයි (දී)
මෙයාව බේරගන්න උදව් කරපු කරන හැම දෙනාටම පින් (දී)
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා!(දී)
අනේ මල්ලි ඔයාට ඉකමනටම සුවය ලැබේවා!!!!!!!!!!!! (දී)
අනේ මල්ලි ඔයාට ඉක්මනට සුව වෙන්න ප්‍රර්ථනා කරනවා (දී)
අනේ මල්ලි ඉක්මනින් සුවවෙවා. කවදාවත් මෙවැනි කරදර නොවේවා (දී)
ඉක්මනින් සුවවේවා කියල ප්‍රාර්ථනා කරනවා (දී)
මල්ලි ඉක්මනින් ඔයාට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... (දී)
තෙරුවන් ශක්තියේ බලයෙන් නුබට ඉක්මනින්ම සුව වෙනවා මල්ලි...!!!(දී)
තුරුනුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි (දී)
තුනුරුවන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා..........? (දී)
ඔයාට ඉක්මනටම හොද වේවි මල්ලියා(දී)
මල්ලියේ ඔයාට ඉක්මනට හොද වෙයි. කිසිම කරදරයක් වෙන එපා (දී)
අනේ මල්ලියා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (දී)
ඉක්මනටම හොදවෙන්න ප්‍රර්ථනා කරනවා . (දී)
ඔබට ඉක්මන් සුවය පතනවා!. මම කියන්නේ මේ දේ වත් ආදර්ශයකට අරන් මෙවැනි ක්‍රීඩා පැවැත්වීමේදී මිට වඩා ආරක්ෂාකාරී වෙන්න කියලා(දී)
අයියට ඉක්මන්සුව පතනවා (දී)
දරුවා ඉක්මනින් සුවපත් වේවා. මෙම පුතාට බුදු සරණයි.(නදී)
ඔබට ඉක්මන් සුවය පතනවා! (අ)
ඉක්මනට හොද වන්න ප්‍රාර්ථනා කරනවා (දිල්)
අපි හැමෝම මල්ලිට ඉක්මන් සුව පතමු (දිල්)
ඉක්මනට සනීප වෙයි මල්ලියේ බුදු සරණයි(දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.!(දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
උඹට ඉක්මනටම සුව වෙනවා.(නදී)
ඔබට ඉක්මන් සුවය පතමු. (දී)
අනපෙක්ෂිත මෙවෙනි කණගාටුදායක අනතුරු වලක්වා ගැනීමට පාසලේ දරුවන් මෙන්ම ගුරුවරුන් වන අප ද ක්‍රීඩා පිටිය තුල අවදානයෙන් සිටීම ඉතා වැදගත්ය. මෙම දරුවාට ත්‍රිවිද රත්නයේ බලයෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු ! (දී)
කෙළි බිමේ දී පුහුණුව වගේ ම ආරක්ෂාව ගැනත් වරක් නොව දෙවරක් ම හිතන්න අවශ්‍යයි. කනගාටුදායක පුවතක් අහන්ට නොලැබී දරුවාට ජීවිතය ගෙන දුන් ජීවකයන් සමූහයට ස්තුති කරන ගමන් දරුවාට ඉක්මන් සුවය පතනවා. ඇන්ටන් විජේරත්න ආචාර්ය මණ්ඩලය මහනුවර උසස් බාලිකා ව්දුහල. (දී)
මේ මල්ලියාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.මේ දරුවාගේ ජීවිතය බෙර දුන් ජිවක මහතුන්ටත් ගොගක් පින්...(දී)
දරුවට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.(අ)
මේවෙනකොට මේ පුතා අන්ත්‍රාදායක තත්වයෙන් මිදී ඇතැයි කියන ආරංචිය සතුටට කාරණයක්. පාසැල්වල කෙරෙන ක්‍රීඩා කටයුතු කෙරෙහි මීට වඩා පැසැල් පරිපාලනය සුපරීක්ෂාකාරීවිය යුතුයි. අපරීක්ෂාකාරී කටයුතු හේතුකොටගෙන සිදුවන්නේ දෙමව්පියන්ට දූපුතුන් අහිමිවීම පමණක් නොව රටට හොඳ අනාගත පරපුරකුත් අහිමිවීමයි. පුතාට හැකි ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (අ)
පළමුව ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මම හිතන්නේ මේ වාගේ පුහුණුවිම් කටයුතුවලදී උපදේශකවරෙයක් හිටියද නොහිටියද කියන එකවත්, ක්‍රීඩා පිටියේ දිග පළලවත් නෙවෙයි වැදගත්. පළමුවම පුහුණුවිම් කටයුතුවලදී විහේෂයෙන්ම හෙල්ල, කවපෙත්ත සහ රගර්, ක්‍රිකට් වැනි ක්‍රීඩා පවත්වන වේලාවල්වලදි පිටියේ නිදැල්ලේ ගැවෙසිම දරුවන් විසින් නොකළ යුතුයි. කොයිතරම් එල්ලය බලා අදාල සීමාව තුලට මේ විසිකිරිම් සිදු කළද, බලාපෙලාරොත්තු නොවන ආකාරයට වෙනත් දිශාවකට මේවා විසි වි යාමට අවස්ථා ඇති විය හැක. මෙයද එවන් අවස්ථාවක යැයි මා සිතමි. නායක තනතුරක් දරන මෙම දරුවා එසේ නොසැලකිලිමත්ව තම කටයුතුවල නිරත නොවනු ඇත. නමුත් දරුවන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් වි නොතිබුනහොත් ........ ගත්තා හෙල්ලය විසි කළා. ගත්තා කව පෙත්ත විසිකළා. යගුලිය ගත්තා විසි කළා. මේ පුහුනු වන දරුවන්. පුළුවන්ද කියලා බලන්නත් දරුවෝ ආසාවටත් මේවා අල්ලනවා. ඒ නිසා මම කියන්න කැමතියි පළමුවම මෙවන් අවස්තාවන්ට සහභාගිවිමට පෙර. දරුවන්ව ගුරුවරුන්ව 100%ම දැනුවත් කළ යුතුයි. අවධානමක් සිදුවිමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් දැනුවත් කිරිම සහ සිදුවිය හැකි කරදර විනාශ, අපහසුතා සම්බන්ධයෙන්ද දැනුවත් කළ යුතුයි.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
ඉක්මන් සුවය පතනවා.(නදී)
ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
ඔයාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඔබට ඉක්මන් සුවය පතනවා! (අ)
සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලෑබේවා.(නදී)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
ඉක්මන් සුවය පතමි.(නදී)
ඉක්මන් සුවය පතනවා. (නදී)
මල්ලිට ඉක්මනටම සනීප වෙයි. බුදු සරණයි මල්ලියෝ.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
ඔයාට ඉක්මන් සුවය පතමී පුතා.(නදී)
ඔබට ඉක්මන් සුවය පතනවා මල්ලියෝ (දී)
ඉක්මන් සුවය ලැබේවා (දී)
අනේ මල්ලි ඔයාට ඉක්මනට සුව වෙන්න ප්‍රර්ථනා කරනවා. (දී)
තිසරණ සරණින් දෙවි රැකවරණින් මේ දරුවා ඉතා ඉක්මනින්ම සුවපත් වේවා! (දී)
මල්ලි, තුනුරුවන්ගේ සරණින් ඔබට ඉක්මන් සුවය අත් වේවා! (නදී)
අපේ දොස්තරලා ඔයාව බේරගනීවි.(නදී)
මල්ලි ඔයාට ඉක්මන් සුවය පතමි. (නදී)
අනේ දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මල්ලියේ,ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි! (නදී)
ඔබට ඉක්මන් සුවය පතමි. බුදු සරණියි දෙවි පිහිටයි.(නදී)
මෙම දරුවට බුදු සරණ දෙවි පිහිටයි (දිල්)
අපරික්ශාකාරි ලස ක්‍රීඩා පුහුණු කරන එක නවත්තන්න (දී)
දරුවනේ පරිස්සමින්. අනෙක් දරුවන්ටත් හොඳ පාඩමක් පරිස්සම් වීම ඇන. (අ)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!! (අ)
දෙවියන්ට කරන්න දෙයක් නැහැ අපේ දොස්තර මහත්තුරු තමයි මිහිපිටදෙවිවරු.(නදී)
ලලිත් ඔබ හරි. හැබැයි ඒ සිද්ධිය වුනේ 1974 දී. ඒ අවස්තාවෙත් කතිකාවන් ඇතිවුනා මෙම ක්‍රීඩාව පාසල් වලින් ඉවත් කරන්න. නමුත් එය සිදු වෙලා නැහැ. මේ දරුවාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මෙම ක්‍රිඩාව සදහා අද වෙන කොට ජාතික මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් බිහිවි ඇත්තේ පාසල් මට්ටමින් ඒ නිසා මෙම ක්‍රිඩාව පාසල් වලින් ඉවත් කිරිම නොකල යුතුයි! කවපෙත්ත, යගුලිය,හෙල්ල විසිකිරිම,ආදි ක්‍රිඩාවන් සුදුසු පරිසරයක ඒ සදහා පුහුණුව ලත් ගුරුවරයෙකු යටතේ මෙම තරඟ සහ පුහුණුවිම් කළ යුතුයි.! එහෙම නොකළ හොත් හැමදාම මෙම ක්‍රිඩා කොළඹටම පමණක් සිමා වෙවි.(අ)
අපේ දක්ෂ දොස්තර මහත්වරුන්ට ප්‍රණාමය. බුදු සරණයි රත්තරන් පුතේ. (දී)
සහෝදරයා ඔයාට ඉක්මනින් හොදවෙන්න ඕනේ.............. ඔයා බේරිලා තියෙන්න වාසනාවකට කතරගම දෙවිහමුදුරුවන්ගේ පිහිටියි (අ)
ඉක්මන් සුවය ලැබේවා! (නි)