ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ප්‍රින්සස් ලේයා ගේ චරිතයට පණ පෙවූ සුප්‍රකට නිළි %කේරි ෆිෂර්^ පසුගිය අඟහරුවාදා දිනයේදී මියගිය බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. මිය යනවිට 60 වැනි වියේ පසුවූ ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇත. පසුගිය දිනක ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලීස් වෙත පැමිණි ගුවන් යානයකදී හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ ඇය ඉකුත් ඉරිදා දිනයේදී ඇය යම් තරමක සුවයක් ලබා ඇතැයිඇගේ මව පවසා තිබුණද,අඟහරුවාදා දිනයේදී ඇය මියගොස් තිබේ.
හොලිවුඩයේ තරු යුවළක් වන ඩෙබී රෙනෝල්ඩ්ස් සහ ගායක එඩී ෆිෂර්ට දාව කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී 1956 ඔක්තෝබර් 21 වැනිදා උපත ලබන කේරි, රංගන ශිල්පිනියක, තිර රචකාවියක, අධ්‍යක්ෂවරියක,කථිකාවියක මෙන්ම කතුවරියක ලෙස ප්‍රසිද්ධත්වයට පත් වූවෙකි. 1975 Shampooසිනමාපටය ඔස්සේ චිත්‍රපට රංගනයට අවතීර්ණ වන ඇය ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ පින්සස් ලේයාගේ චරිතය හරහා වඩ වඩාත් ප්‍රසිද්ධත්වයට පත්විය.කේරි රංගනයෙන් දායක වූ නිර්මාණ අතරShampoo (1975), The Blues Brothers (1980), Hannah and Her Sisters (1986), The 'Burbs (1989), සහWhen Harry Met Sally (1989)සුවිශේෂී වෙයි.
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොලිවුඩ් නිළි 'කේරි ෆිෂර්' මිය යයි