වර්තමාන බොලිවුඩයේ සුපිරිතම නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන අනුෂ්කා ෂර්මා පසුගියදා "කොයිමොයි" වෙබ් අඩවිය සමගින් එක්වූ සංවාදයකදී පවසා තිබුණේ, තමා හොලිවුඩ් සිනමාවට එක්වීමට කිසිවිටකත් කැමැත්තකින් පසු නොවන බවයි.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ, තමාට ඇති තරම් බොලිවුඩ් චිත්‍රපට ලැබෙන බවත්, ඒ හරහා බොලිවුඩයේ තමාට හිමි තැන වෙනස් නොවන බවත් ඇය පවසා තිබුණි.
දිපීකා, ප්‍රියංකා හොලිවුඩ් සිනමාවේ මේ වනවිට ජනප්‍රියව සිටියද තමාට ඉන් ගැටලුවක් නොමැති බවත්, ඔවුන්ට වඩා තමාට හොලිවුයට සම්බන්ධ වීමට ආරාධනා ලැබෙන බවත් අනුෂ්කා මෙහිදි වැඩිදුරටත් පවසා ඇත. ජුලි 07 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත අලි අබ්බාස් සෆර්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන අනුෂ්කා, මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඇය හා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමගින් නැවතත් සිය ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යාම හේතුවෙනි.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොලිවුඩ් යන්න අකමැති අනුෂ්කා