IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හෂීස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)

පාසල් ළමුන් සහ උපකාරක පන්ති වලට සහභාගීවන සිසුන් ඉලක්කකර ගනිමින් පොලොන්නරුව,කදුරුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථානයක් වටලා හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කීය.

සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය කොළඹ  කොළොන්නාව ප්‍රදේශයෙන් රැගෙනවිත් මෙහි ජාවාරම් කරන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.ඒ අනුව එම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

මොවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක පටන් ඉතා රහසිගතව සිදුකර තිබෙන බව පොලිසිය පැවසීය.

පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (1)

හෂීස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

sharm warn Thursday, 10 September 2020 04:18 AM

ආ.. කොළොන්නාවෙන්ද බඩු ගේන්නේ? එහෙ කවුද මුදලාලිලා කියලා ඉතින් රටම දන්නවනේ. පහුගිය කාලේ කිරුළ වෙනුවෙන් ද්වන්ධ සටනකුත් වුණානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1648 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1279 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 759 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 922 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4097 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 436 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27280 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19278 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site