අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට හිස නැති විශාල ප්‍රමාණයේ තල්මසකු ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. නැවක හැපීමෙන් හිස වෙන්වන්නට ඇතැයි සැකකරයි
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට හිස නැති විශාල ප්‍රමාණයේ තල්මසකු ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. නැවක හැපීමෙන් හිස වෙන්වන්නට ඇතැයි සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුරත් පලකළොත් හොදයි නේද දැනගැනීම පිණිසත් එක්කම.(අ)
හිස කපාගෙනද? (අ)
ගජ මුතු ගන්න වනයේ ඇත්තු දඩයම් කරන එකේ ,අපේ අයියලා තල්මසාගේ ඔලුව කපාගෙන ගිහින් ඇති තල්මස් මුතු ඇත්ද බලන්න.(අ)
මිනිසුන්ගෙන් පරිසරයට කොතරම් බලපෑමක්ද කිවොත් මාළුවෙකුටවත් පාඩුවේ ඉන්න නෑ (දිල්)
අනේ මන්ද? අපිට මුහුදෙනුත් ලැබෙන්නේ ඔළුව නැති දෙයක්. (දිල්)
කණගාටුදායක ආරංචියක් (නි)
ඔලුවක් තිබුණා නම් මෙහෙම දෙයක් කරගනීද? (නි)
මේ තල්මහ ගැන අපිට දුකයි (නි)
සෞදි පැත්තට ගිහින් ෂරිය නීතියට අහු වුනාවත්ද. (අ)
ඕකටත් ඇමති කෙනෙක් සම්බන්ද ඇති ඔය පැත්තේ ඉන්නේ ඔලු ගලවන දත් ගලවන මාල කඩන කට්ටිය !! (අ)
මොනතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? (නි)
හිස නැති තල්මස්සු අපේ රටෙත් එක තැනක ඉන්නවා. (නි)
මෙවන් සතුන් අප ආරක්ෂා කරගත යුතුයි (නි)
පින්තුරයක් දැම්මානම් නේද හොද (දී)