(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර පලාගොස් සැඟව සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී වැඩවලට නිරත ගයාන් රුක්මාල් 35 නැමැත්තෙකි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලායාමෙන් අනතුරුව පිහි ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබූ අතර දැරිය අත්අඩංගුවට ගත් සැකකාරිය බාරයේ හැදී වැඩී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දැරියගේ වියදම් වෙනුවෙන් එකී නැන්දනිය වෙත ඝාතනයට ලක් වූ පුද්ගලයා මාසිකව රුපියල් 8000 ක මුදලක් ගෙවිය යුතු බව අධිකරණ නියෝගයක්ද වසර කීපයකට ඉහතදී නිකුත්ව තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවක සිදුවූ සිද්ධියකින් මෙම මරණය සිදු වි තිබිණි.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි
දිල්රුක්ෂන් Sunday, 18 August 2024 02:33 PM
ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු අමනුෂ්‍යයෝ වෙලා... ඔබතුමාට නිවන්සුව පතමු.
Chandula Tuesday, 20 August 2024 10:13 AM
දරු පැටියාට හරිහමන් අනාගතයකට යෙමුවේවා..! සෝචනීයයි, ඔබට නිවන් සුව අත්වේවා...!