කෙටි චිත්‍රපටයක් ලෙස මෙතෙකේ ඉදිරිපත් කළ වෙනස්ම කෙටි චිත්‍රපටයක් වන මෙය හුදෙක් ගීත කතාවක් ලෙස දැක්විය හැක. කෙටි චිත්‍රපටය ඇරඹෙන ගීතය තුළ විශාල කතාවක් වෙයි. සිය ආදර කතාව ගීතයක් ලෙස ගයන ගායකයාගේ සිදුවීම් මෙහි කතා තේමාව ලෙස ගලායයි. සිය ගීතයේ ස්වර සටහන් පින්තූර ලෙස තබාගන්නා අයෙකු සිටීද? මේ එම ගායකයාගේ කතාවයි. මේ ඒ සම්බ්නධයෙන් අදහස් දක්වන කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක
මේක මම විශ්වවිද්‍යාලයේ පරික්ෂණයක් වෙනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියටයි කළේ. ප්ලොට් එක ආවෙ ඕනම නිර්මාණකාරයෙකුට නිර්මාණයකට එන තමුන්ගෙ අත්දැකීම් පාලනය වෙන විදියයි පෙන්වන්නෙ. ඒ අත්දැකීම් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒත් ඒක එළියට පේන්නෙ නැහැ. පෙම්වතිය දාලා ගියාම එයාට මියුසික් කරන්න නිදහස ආවට ඒ අත්දැකීම් ආපු ප්රභවය නැති වෙන නිසා එයා මියුසික් කරන එක නවත්තනවා.
තිර පිටපත/සංස්කරණය/අධ්‍යක්ෂක -
කැමරාකරණය - ඇසල අතුපැලගේ
වේෂ නිරූපණය -
සංගීතය සහ ගායනය -
සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළමණාකරණය
රංගනය -
ස්තුතිය
රචින්ත ජයවර්ධන
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හසංක දිමුතුගේ I want to play