IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හෙළ උරුමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධව හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ අද(9) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

DSC_0327



අදහස් (0)

හෙළ උරුමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සුරන් Saturday, 10 December 2016 04:03 AM

දැන් බොරුවට මානව හිමිකම් ගියාට වැඩක් නැහැ. රට ජාතිය ආගමට කරන්න පුළුවන් ලොකුම වින්නැහිය වෙලා අවසන්. ලැජ්ජා වෙන්න ඕනෑ බහුතර සිංහල බෞද්ධයන් සිටින රටේ පන්සල් ටික රැකගන්න මානව හිමිකම් යන්න වෙලා. ඉස්සරහට සිංහලයන්ට මේරටේ ජීවත්වෙන්න වෙන්නේ මානව හිමිකම්වල පිහිටෙන් තමා. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 December 2016 04:57 AM

මොකද ආණ්ඩුවේ ඉන්න අැමතිලට කොන්ද පණ නැද්ද ඕක නවත්තන්න. (නි)

:       0       0

නිහාල් Saturday, 10 December 2016 06:30 AM

හෙළ උරුමයවත් නොසිටියා නම් අද අපි කොතැනද? (නි)

:       0       0

යසෝධරා Saturday, 10 December 2016 06:30 AM

හෙළ උරුමයට සදා ජය! (නි)

:       0       0

මංගල වේලාරත්න Saturday, 10 December 2016 09:12 AM

උතුරු පළාත් සබාව රටපුරාම ජාතිවාදය අවුස්සන්න හදනවා කියායි මට හිතෙන්නේ (නි)

:       0       0

නිමල් ලලිත Friday, 09 December 2016 02:07 PM

බොරු සංදර්ශන නැතුව ජනාධිපතිතුමාට පවසා අවශ්‍ය මුදල් වෙන්කළාම ඉවරනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 10 December 2016 11:55 PM

පවතින පාලනය ගෙනඒමට කඩේ ගොස් දැන් මානව හිමිකම් කොමිසම් යන හැටි? (නි)

:       0       0

රූපසිංහ Sunday, 11 December 2016 12:12 AM

ඕක කියන්න හොඳම කෙනා අපි නම් දන්නවා. (නි)

:       0       0

කිත්සිරි Sunday, 11 December 2016 02:05 AM

අපි නිශ්ශබ්දව බලාසිටින්නෙමු (නි)

:       0       0

සිරි Friday, 09 December 2016 07:49 PM

ඔයාලට දැන්ද තේරුනේ? අපිට නම් හුඟක් කල් ඉඳලා ඔය බව තේරිලා තිබුනේ (නි)

:       0       0

සත්‍යයා Friday, 09 December 2016 08:33 PM

බෞද්ධ විදියටම තමයි සියලුම වැඩ කරන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 11 December 2016 03:01 AM

එහෙම ප්‍රශ්නයක් තිබෙනවද? (නි)

:       0       0

ලාල් මිලානෝ Friday, 09 December 2016 10:18 PM

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. එය රැකගැනීම සිංහල බෞද්ධ අපගේ යුතුකමක් හා වගකීමක්. ඔබලාට ස්තුතියි. (නි)

:       0       0

බමුණුසේන Friday, 09 December 2016 11:49 PM

සිංහලයාගේ බෙල්ල සිංහලයන්ම මිරිකා ගන්නවා. ගෝඨාභය මහතාගේ අඩුව සිංහලයට දැන්වත් පෙනෙනවද. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 09 December 2016 11:52 PM

හෙළ උරුමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නේ, පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න බැරිද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6522 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4958 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 921 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1320 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3180 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4151 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site