ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
දස දහසකට ආසන්න ගීත ගායනා කර ඇති ලතා ‘ගීත කෝකිලාවිය‘ ලෙස ජනප්‍රිය වී සිටින්නීය.
ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
දස දහසකට ආසන්න ගීත ගායනා කර ඇති ලතා ‘ගීත කෝකිලාවිය‘ ලෙස ජනප්‍රිය වී සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතා වල්පොල නැමෙති මෙම ආදරණීය ගායිකාවට ඉක්මන් සුවය ලැබේවා!(නදී)
ටිකක් විතර පණ්ඩිතයි තමා. ඒත් ඔබ තුමියට ඉක්මන් සුවය පතමි. මෑණියනි ඉක්මන් සුවය.(නදී)
ඉක්මන් සුවයට පැතුම්. ධර්මදාස සංගීත අයතනයේ මා ඇතුළු අවසන් ශිෂ්‍ය කණ්ඩායම.ජේසු පිහිටෙන් සුවය ලැබේවා!!(නදී)
ගීත දස දහසක් ගායනා කර ඇත කියන එක නම් සාක්ෂි නැතුව මට පිළිගන්න බැහැ හොදේ (නි)
ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි...!!! (නි)
ඔබතුමියට ඉක්මන් සුවය ලබා නැවත ගීත ගායනා කිරීමට දහිරිය ලැබේවාතෙරුවන් සරණින් දෙවි රැකවරණින් සුවය ලැබේවා. (දී)
හෙළ ගී අඹර එකලු කරන්නට ඔබට දිර්ඝායු.! (නි)
ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි.මගෙත් ආයු ගෙන චිරාත් කාලයක් ඔබ ජිවත් වේවා...!!! (නි)
ඉක්මන් සුවය පතමි (නි)
ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවායි පතමි (නි)
ඉක්මනින් සනීප වෙන්න පතමි. ලබන සතියේ කැනඩා ප්‍රසංගයේදී සින්දු අහන්න අපි ලෑස්ති වෙලා උන්නේ .(නදී)
ඔබට ඉක්මන් සුවය.(නදී)
ජේසුනී ඔබව හන්සේට ලතා දරුවා මෙම මොහොතේ සිටන් මම ඔබවහන්සේට බාර කරමි.(නදී)
ඔබට සමන් දෙයි පිහිටයි.(නදී)
ඔබ ඉක්මනින් සුවය ලැබීමයි මගේ පැතුම අක්කේ.(නදී)
ජාතියේ ගීත කෝකිලාවියට ඉක්මන් සුවය ලැබේවා!!!!! (දී)
ලතා ගී ප්‍රසංගයක් මේ මාසේ 09 කැනඩාවේදී පවත්වන්නට ලැහැස්තියි. ඔබතුමිය ඉක්මන් සුවය ලබා අපට දකින්නට පැමිණේවා! .(නදී)
මෙතන අදහස් දමන සමහර පණ්ඩිතයෝ තවම ඒදණ්ඩෙන් වැටිලා නැතුවා වගේ (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු (නි)
ආඩම්බර නැති විනෝද කාමී ඔබට ඉක්මන් සුව, මට මතක හැටියට උපන්දිනේ මේ මාසේ වෙන්න ඕන එසේ නම් එයටත් සුභ පැතුම්. (ස)
මේ ගැන දන්වපු එක හොදයි. ගොඩක් අය එයාට ආදරය කරන නිසා. මම එයා දැක්කා රද්දොළුවෙදි. මට ලොකු දුකක් ඇතිවුනා.(නදී)
වෛද්‍ය විද්‍යාවේ සහ දක්ෂ වෛද්‍යවරුන් ගේ පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා ! (ස)
ඉක්මනින් කායික, මානසික සුවය ලැබී, තවත් චිරාත් කාලයක් ගී ගයන්න ශක්තිය ලැබේවා..... තවම ඔබ වැනි ගායිකාවක් ලෝකෙට බිහි උනේ නැහැ. ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... (ස)
හෙළ ගීත කෝකිලාවට නිදුක් නිරෝගී ඉක්මන් සුවය පතමි. (ස)
ඔබට ඉක්මන් සුවය පතමි. (ස)
අපේ රටේ කීර්තිය ඉහලට ගෙනා ඔබට තෙරුවන් සරණින් ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. (ස)
ඔබට ඉක්මන් සුවය පතමි. (ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. ජේසු පිහිටයි. (ස)
ඉක්මන් සුවය පතමි. (නි)
හෙළ ගී රැජින ජේසු පිහිටයි (ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඔබට ඉක්මන් සුවය පතමි (දී)
ගීත කොකිලාවියනි, ඔබට ඉක්මන් සුවය පතමි. (දී)
ඔබ ට ඉක්මන් සුවය පතමි (දී )
එතුමියට ඉක්මන් සුවය ලැබේවි පතමි. (දී)
ඔබට ඉක්මන් සුවය පතමි (දී)
තුණු රුවන් සරණින්, සියළු දෙවි රැවරණින්, එතුමියට සුවපත් වේවා. (ස)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා (දී)
ඔබට ඉක්මන් සුවය පතමි .ඔබට ජේසු පිහිටයි (දී)
ඉක්මනින් සුවය ලබා නෙවත අප අතරට පැමිනෙත්වා පතමි (දී)
තිසරණ සරණින් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා. (ස)
ජේසුගේ ආශිර්වාදය ලැබී ඉක්මනින් සුවය ලැබේවා !!!!! (ස)
ඔබට ඉක්මන් සුවය පතමි.ජේසු පිහිටයි. (ස)
ඔබ තුමියට ඉක්මන් සුවය පතමි. (ස)
බුදු සරණින් ඉක්මන් සුව පතමි. ඔබ ජාතික වස්තුවකි අපේ රටට (ස)
ගීත 10000 ක් නම් වෙන්න බැහැ.මොනවා උනත් හොඳ ගායිකාවක්. ඔබට ඉක්මන් සුව (ස)
ඔබ තුමියට බුදු සරණින් ඉක්මන් සුව පතමි. (ස)
ඉක්මන් සුවය ලැබේවා.සියලු දෙවිවරුන්ගේ පිහිට පතමි. (ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. (ස)
අපෙත් ආයුෂ අරන් තවත් කලක් ඉන්න ලැබේවා කියා පතමි. (ස)
දෙවි පිහිටයි! (නි)
ඔබතුමියට ඉක්මන් සුවය පතනවා .... සිරියලතා නොදන්නා දෙයක් දන්නා කෙනෙකුගෙන්වත් ඉගෙන ගන්න (නදී)
ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ අානුභාවයෙන් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනින් නිදුක් නිරෝගී සැප ලබා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවි. (නි)
අපේ අහවල් මහත්මයා ජිවතුන් අතර සිටියා නම් මුලින්ම රෝහලට පැමිණෙන්නේ ඔහු (නි)
ඉක්මන් සුවය පතමි (නි)
ඔබට නිරෝගී සුව පතමි. තුනුරුවන්ගේම සරණයි.(නදී)
ඉක්මන් සුවය ලැබේවා! ජේසු පිහිටයි (නි)
ඉක්මනට සුවපත් වේවා!(නදී)
ඉක්මනින්ම සුව වේවා .....(නදී)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා (දී)
මම ධර්මදාස සංගීත ආයතනයේ ආදී ශිෂ්‍යයෙක්මි. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා!(නදී)
අපේ හෙළ ගී රැජිනියනෙ ඔබට බුදු සරණින් ඉක්මනින් සුවවේවා .... දීර්ඝායුෂ පතමි...! ඔබ ලක්දෙරණට පෑයූ මිණි පහණකි.