පිළියන්දල මඩපාත බෝකුන්දර එස් ඇන්ඩී ඩී කම්හල අසල නිවාස 15 ක ජල සාම්පල රජයේ රස පරීක්ෂකට යවන බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භද්‍රිකා ගුණවර්ධන මහත්මිය කියන්නීය.
වෛද්‍යවරයෙක්ද සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ද මේ කාර්යයට එක් වුහ.
.jpg)
පිළියන්දල මඩපාත බෝකුන්දර එස් ඇන්ඩී ඩී කම්හල අසල නිවාස 15 ක ජල සාම්පල රජයේ රස පරීක්ෂකට යවන බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භද්‍රිකා ගුණවර්ධන මහත්මිය කියන්නීය.
වෛද්‍යවරයෙක්ද සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ද මේ කාර්යයට එක් වුහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කම්හල් ළග විතරක් නොවේ, ලංකාවේ සෑම පෙදෙසකම ජලය අපිරිසිදුය, දූෂිතයි. ඔහොම කම්හල් වසන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි. අනුරපුර, පොළොන්නරුව,ගම්පහ,කොළඹ,කළුතර,පුත්තලම,කොහේ ගියත් භූගත ජලය බීමට හොදද කියලා බලන්න. (නි)
මොනවා කළත් අන්තිමට රතුපස්වල වගේ මේ කර්මාන්ත ශාලාවෙන් ඍජු බලපෑමක් නැහැ කියලා කියයි. (නි)
බොහොම හොඳයි ඉක්මනින්ම විසඳුමක් දෙන්න.ඒ වගේම රතුපස්වලත් ප්‍රශ්නෙ විසඳල දෙන්න. (ස)
කුමාරි, කීවට තරහ නොවන්න සාම්පල් හොඳයි ! (ස)
වාර්තාව දෙන්න කොච්චර කාලයක් යනවද සර්. (ස)
බැලූ බැල්මට නම් වතුර මිණිකැට වගේ ලස්සනට තියෙන්නේ. මම හිතන්නේ වතුරේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. (නි)
හොඳයි. වතුර පාවිච්චියට ගත නොහැකි ලෙසට දුෂණය වෙලා නම් මොකද කරන්නේ? මෙවැනි දේවල් වළක්වා ගැනීමට සහ පාලනය කිරීමට නීති රීති කොතෙකුත් ලංකාවේ තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න බැරි මුදල්, බල තණ්හාව ව්‍යාපාරිකයාගේ පටන් දේශපාලකයා දක්වා විහිදී ගොස් ඇති නිසා. නීති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී ඉන්නා බොහෝ නිලධාරීන් ඉන්නේ මුදලාලිගේ සාක්කුවේ. එහෙම නැත්නම් දේශපාලකයින්ගේ හෙන්චයියලා. ඉතින් මෙවැනි දේවල් වෙන එක අහන්න දෙයක්ද? (නි)