කෙනෙකුගේ ළමාකාලය පිළිබඳව කතා කරන්න ගත්තොත් ගොඩක් දෙනෙකුට මතකයන් කියන දේවල් තියෙනවානේ. ඉතිං ඒ අතරින් ගොඩක් අයට තියෙන සුන්දර මතකයක් තමයි ඒ දවස්වල ටීවී එකේ ගිය කාටූන් ටික. මේ කාටූන් ටික බලපු අයට දැන් ළමයිනුත් ඉන්නවා කියලානම් කියන්න පුළුවන්. ඒ කාලේ තිබුණු සුපිරි ලෙසට හඬ කැවූ කාටුන් 07ක් තමයි අද අපි මේ ඔබට ගෙන එන්නේ. ඒ අතරින් "පිස්සු පූසා", "හා හා හරි හාවා", "කැස්පර්", "ගලිවර්ගේ සුවිසැරිය", "වලස් මාමා", "දොස්තර හොඳ හිත", "ටිං ටිං", යන කාටූන් ටිකයි. මේ අතරින් බොහෝ කාටූන් ප්‍රමාණයක් හඬකැවීම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලැබුවේ අප අතරින් වියෝවූ ටයිටස් තොටවත්තයන් විසිනි. මේ කාටූන් ටිකේ කොටස් කිහිපයක වීඩියෝවක් අපි ඔබට බැලීමට සලස්වනවා. මේ ටික බැලුවොත් ඔයාලාවත් ඒ ළමා කාලයට ගෙන යනවා නොඅනුමානයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ළමා කාලයට නැවත ගෙන යන සුපිරි කාටුන් 07ක්