තිහාරිය බතලහේන වත්තේ සදා සරණ ළමා නිවාසයේ පාලක හිමි බව කියන හුණුපලගම වජිර ශ්‍රී හිමි අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එහි තවත් සිවු දෙනකු මීට කලින් රිමාන්ඞ් කරනු ලැබ සිටිති. එම නිවාසයේ රොමේෂ් දිල්ෂාන් (6) දරුවා පිළිස්සී මියයෑමත් දැරියන් සිවු දෙනකු කෙළෙසීමට ලක්වීමත් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන මීට පෙර අවස්ථා ගණනාවක් හෙලිදරව් කළා නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. මේක අහම්බයක් වගේ