IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද  (29) පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ   වයස  (17) ක් වන 11 පන්තියේ ඉගෙනුම ලබන හා    වයස අවුරුදු(14)  ක් වයස  09 වන පන්තියේ ඉගෙනුම ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා හා තවත් වයස අවුරුදු (14) ක 9 පන්තියේ ඉගෙනුම ලැබූ මහනුවර රිකිල්ල ගස්කඩ හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකි.

ළමා  නිවාසයේ  රඳවා සිටි එම ළමුන් තිදෙනා අතුරුදහන් වී ඇති බවට එහි පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයේදී මෙම සිසුවියන් තිදෙනා සොයා ගැනීමට හැකි වූ අතර පොලිස් භාරයට පත් වූ  සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර පරීක්ෂණ පවත්වා නැවත එම ළමා නිවාසය වෙත භාර දීමට කටයුතු යොදා තිබේ .



අදහස් (1)

ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

රංබොඩ Thursday, 29 August 2024 02:00 PM

ළමා නිවාස වල ළමයින් හිර කාරයින් වෙලා. ආදරයක් ලැබෙන්නෙ නෑ. පාලිකාවන් හරිම අමානුසිකයි ⁣. ඒකයි ළමයින් මෙහෙම පණින්නෙ. ඒක ළමයින් ට ඊට වඩා අණතුරු දායකයි

:       1       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 1251 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 381 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2107 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 876 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 667 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2516 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site