අම්පාර ගලපිටගල මහා විදුහලට අද (12) උදේ හයට පමණ අලි තිදෙනෙක් ඇතුළු වූහ. ගැමියන් විදුහල්පතිට දන්වීමෙන් පසු කලාප අධ්‍යක්ෂ උපදෙස් මත පාසල වසා දැමිණි. සිසුහු 270ක් පමණ මෙම විදුහලේ උගනිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පීඩා විදින්නේ අසරණ ජනතාව (ස)
මහජන මුදල් අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර බැරිද ජනතාවගේ ආරක්ෂාව පතා අලි වැටවල් ගහන්න යම් පියවරක් ගන්න (ස)
අලි බබාලා ඉගෙන ගනීවි.අපේ බබාලට දෙවි පිහිටයි (ස)
ළමයින්ට පුදුම තරම් සතුටු ඇති. දවසක්ම නිවාඩුනේ. (නි)
අලි ආවද? ගෙන්නුවද දන්නෙ නැහැ. (නි)
කාගේ අලිද මේ ඉස්කෝලේ යන්න හදන්නේ (ස)
හොයලා බලන්න අලි ආවේ කොළඹින්ද කියලා . (ස)
බැරිද අර කාරයයාලය ඔය පළාතට ගෙනියන්න (ස)
අලින්ට එළියට එන්න වෙන්නේ වනාන්තර වල උන්ට අවශ්‍ය කෑම සහ වතුර වල හිගකම නිසයි. (නි)
අනේ ඉතින් අලින්ටත් අකුරක් දෙකක් කියලා දුන්නා නම් හරිනේ. නුගත්කමටනේ ඔය මිනිසුන්ට පහර දෙන්නේ. පොඩ්ඩක් දැනුවත් කරලා ගත්තා නම් හරි. (නි)