ඕනෑම ක්ෂේත්රයක ඉන්නවනෙ එක එක වර්ගයෙ පිස්සු ඩයල් ටිකක්.
මේ ඩයල් එක වේදිකාව, රෑපවාහිනිය හා සිනමාවේ දක්ෂකම් පෙන්නන හොඳ නළුවෙක්. ප්‍රධාන චරිත නොවුණත් කාලයක් තිස්සෙ රඟපානවා.
මෙයා කලාවට සම්බන්ධ උත්සවයකට ආවොත් ඉතින් ඡායාරෑප ශිල්පීන්ට මළ ඇණයක් වෙනවා. එයාට තියෙන්නෙ පුදුමාකාර ෆොටෝ උණක්.
උත්සවයකට ආවොත් කොහොම හරි ප්‍රධාන අමුත්තාගෙ පස්සට වෙලා දත් 32 එළියට දාපු ගමන්මයි ඉන්නෙ.
කොහෙ හරි කට්ටියක් ෆොටෝ ගන්නවනම් මෙයා කාන්දම වගේ ඇදිලා යනවා එතනට.
ඒත් මිනිහගෙ වෙන කියන්න තරම් වරදක් නැහැ. &ගිය ආත්මෙ මොඩල් කෙනෙක් වෙන්න ඇති කියලයි* ගොඩාක් අය ඔහුට කියන්නෙ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොටෝ පිස්සා