IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆොන්සේකාත් ඇප තියයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.

මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතාද අද ඇප  මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා  2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී  ඉන් පරාජයට පත්විය.

මේ අනුව  ජනාධිපතිවරණයට ඇප  මුදල්  තැන්පත් කර ඇති සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන්නේය.

මේ අතර මෙවර  ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක්  ඉදිරිපත්  වනු ඇතැයි  මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.



අදහස් (9)

ෆොන්සේකාත් ඇප තියයි

Roshan Monday, 05 August 2024 06:14 PM

බොරු වැඩ. ඒකෙනුත් කෙලවෙන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල් වලට තමයි. කෝටි 50ක වත් ඇප මුදල් තියන්න ඕනෑ. නැත්තන් බල්ලයි කොල්ලයි හැමෝම ඇප තියනවා..!

:       21       41

Prabha Monday, 05 August 2024 06:41 PM

මේ මනුස්සයා පුදුම අධිතක්සේරුවකනේ ඉන්නේ... පව්...!

:       26       28

Ruwan De Silva Monday, 05 August 2024 07:10 PM

කෝ JVP ඇප තිබ්බේ නැද්ද?

:       0       50

Nilantha Tuesday, 06 August 2024 05:46 AM

මම හිතන්නේ මාලිමාව එක්කෝ ඉල්ලන්නේ නැහැ. නැත්නම් ශුභ වේලාවක් නැතුව ඇති සමහරවිට සැප්තැම්බර් 21 ඔහුට අශුභයි කියලා හිතෙනවා වෙන්න පුළුවන්. දැන් බලනකොට රාහුගේ කාලය සොයන්න ඇත්තේ අනුරයියා ද කියලා හිතෙනවා.

:       0       0

chandima Monday, 05 August 2024 07:50 PM

දැන්මම ඇප බඳින්න කියපු එක හොඳයි.., නැතිනම් ඡන්දෙ කිට්ටු වෙද්දී වෙන කොහේට හරි හේත්තු වෙන්න ඉඩ තියෙනවා.

:       15       14

Rohana Monday, 05 August 2024 09:36 PM

මේ විදියට අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ජනප්‍රිය වෙන්නද?වැඩිම උනොත් ඡන්ද 100 ක් ගනියි. ඡන්ද පත්‍රිකාව අපේක්ෂකයින්ගෙන් පුරෝලා ඡන්දදායකයට වදයක් වෙන්නද හදන්නේ. ස්වාධීන සහ අලුක්කාල් පක්ෂවලට ඇප මුදල අවම වශයෙන් ලක්ෂ 50 ක්වත් කරල අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්විය යුතුයි.

:       0       0

Nihal Gurusinghe Tuesday, 06 August 2024 02:13 AM

මුන් ඔක්කොම බැසිල්ගේ ඉත්තෝ. මාලිමාවේ ඡන්ද කඩන්න දාපු.

:       0       0

විදුර Tuesday, 06 August 2024 07:17 AM

හාල් කිලෝව 200ට වැඩී.

:       0       0

Asanga thiththagalla gamage Tuesday, 06 August 2024 10:10 AM

මෙයා ඇප තියලා ඇප නතිව යන්නේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1563 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2059 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3119 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2517 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1846 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34732 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 488 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site