
(සුජිත් හේවාජුලිගේ)
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය PIN සහ TIN ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) විවෘතව තැබේ.
මේ අතර 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නියමිත කාලසීමාව තුළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd