ඉන්දීය නළු සල්මාන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට විරෝධය දක්වමින් කො
එසැණ පුවත්
ඡන්ද අපේක්ෂක ඡන්ද නීතිය කඩයි
ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා ඔහුගේ ඡන්ද ලකුණ වන බැට් පිත්ත අතහරි
අත පය බැඳන් ඡන්ද ප්රචාරයේ
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද කටවුටයක් රැගත් දංකොටුව යෝගියානේ පුද්ගලයෙක් (72) දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්ප
‘‘අදත් හෙටත් තව පිරිසක් පිල් මාරුවේ‘‘
ඉතිහාසයේ සිදුනොවූ ආකාරයකට මෙවර ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ
‘‘වංචා දූෂණ පැමිණිලි ජනපති ගණන් ගත්තේ නැහැ‘‘
‘‘බලය ලැබුණාම බොහෝ අය බලයෙන් මත් වෙනවා. ඒක තමයි වැරැද්ද. පවතින ක්‍රමයෙන් බලය එන්න එන්නම වැඩි වෙනවා. තමුන්නාන්
දේශපාලන පොත් පෙරළන ෆේස් බුක්
ජනාධිපතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි. එළැඹෙන ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවනු ඇත. 9 වැනිදාට පහන් වන
සන්ධානය ඡන්ද නීතී කඩයි
රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා අසරණ ජනතාවට අල්ලස් ලබා දෙමින් සි
චන්ද්‍රිකාට, මෛත්‍රීට, ෆොන්සේකාට මරණ තර්ජන
ඉදිරි දින කිහිපයේදී තමන්ටත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත්, සරත් ෆොන්සේකා මහතාටත් බරපතල ජීවිත තර්ජනයක් ඇතැ
අහුලාගත් මුදල් පසුම්බිය කූඩුවට පාර කපයි
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් මහරගම සමූපකාර ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ කාන්තාවක සහ පුද්ගලයකු අත් අඩංගුවට
මදන විසේ ගෙටත් උසේ
ජාත්‍යන්තර පාසලක අවුරුදු 18 ක පිරිමි ළමයකු දින 3ක් තිස්සේ මහරගම ළැගුම් හලක තබාගෙන සිටි තරුණියක් (23) අත් අඩංගුවට ගත
‘කලාකරුවන්ට ගිය කලක්‘
සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රං
‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘
‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වා
‘දකුණේ හොර වැඩක්‘ ඡන්දෙ නැති දරුවනුත් දඩමීමා කරන්
දකුණු පළාතේ පාසල් දරුවන් මගින් ජනාධිපතිවරණ පත්‍රිකා බෙදාහැරීමේ සැලැසුමක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. ඇ
සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී
ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු න
මාධ්‍යවේදියාට ගහලා දවස් පහයි : මැරයා නිදැල්ලේ
ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට පහරදුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධ
පැල්මඩුල්ලේ රැලියට ගල් ගැසූ 2ක් සැකපිට
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රා
ගොඩනැගිල්ල වැටී දෙන්නෙක් රෝහලේ
ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ළදරු පාසලේ පැරණි ගොඩනැගිලක් අළුත්වැඩියා කරමින් තිබිය දී එහි කොටසක් කඩා වැටී දෙද
සේද රෙදියි පට කම්බයි ගෙනැල්ලා
නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය ද
දුරුතු පොහොය අදයි
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි. බිම්සර රජු විසින් වේළුවනාරාමය බුදුන් ඇතුළු මහ සඟරුව
මෛත්‍රී කට්ටියට ප්‍රහාර දෙකක් : අරලංගවිලට එස් ටී එෆ්
අරලගංවිල හා දළුකානේදී සෙනසුරාදා (04) රාත්‍රී ඡන්ද ගැටුම් දෙකකින් උතුරුමැද පළාතේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරස
තට්ටු කරන්නාට පොලිසියේ දොර ඇරේ
පුත්තලම රෝහලේ හෙද නේවාසිකාගාරයේ කාමර දෙකකට තට්ටු කර පළා ගිය දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රෝහල් ත
මිතුරාගේ පොලු පහරින් තරුණයෙක් මරු දකී
උඩුගම ස්ටොක්ලන්ඩ් වත්තේ මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකදී පොලු පහරක් වැදුණු 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි
ජනපති ජ්‍යෝතිර්වේදියා රෝහලෙන් යයි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍ර
අරලගංවිල ගැටුමින් පහක් රෝහලේ
පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර
ඝාතකයා ඔයට පැන මැරේ
ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්
ඡන්ද නීති කැඩූ දේශපාලකයෝ 14ක් සැකපිට
මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා සම්බන්යෙන් 130 දෙනක
පළාත් ඇමැති සෙන්දිල් තොන්ඩමන්ට එරෙහි පැමිණිල්ලක්
ඌව පළාත් සභාවේ ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා පහර දුන් බව කියමින් තැපැල් සේවකයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලි
පැරීසියේ සුහද හමුව 04 වැනිදා
පැරීසියේ එජාප ශාඛාවේ වාර්ෂික සුහද හමුව හෙට (04) වැනි ඉරුදින දහවල් 12.ට පැරිස් කළාප අංක 18 හි චැපල් සෙන්ට් පියෙර් සෙන
මිලානෝ ස්කයිප් හමුව ඉරිදා
මිලානෝ නගරයේ සියළුම දේශපාලන පක්ෂ හා කන්ඩායම් එක්වී විශේෂ සම්මන්ත්‍රණයක් වියා වේර්
සන්ධාන ප්‍රා මන්ත්‍රී මෛත්‍රී සහායට
එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලටියන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුසන්ත ඩයස් දහනායක මහතා අද (03) විපක්ෂයේ පොදු අපේක්ෂක

