එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම
එසැණ පුවත්
මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ
ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ
ආනමඩුවේ පාවහන් බෙදීම නවත්වයි
ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පෙරපාසල් දරුවන්ට පාවහන් බෙදා දීමට ආනමඩුවේ සංවිධානය කර තිබූ උත්සවයක්
බෙලිඅත්තේ ප්‍රහාරයක්
බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය
''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල
‘ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර ද
සංගීතයේ දී පිහි ඇණුමක්
අහංගම දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැස්වීමකින් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇත
කුමාර් දිගු ගමනකට සැරසෙයි
රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සම
ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 71000ක්
ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරි හය වැනි දා සිට පොලිසියේ 71100 දෙනෙක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය
ඇමැති ලේකම්වරු 17ක් හංසයාට
ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සම්බන්ධීකරණ හා මාධ්‍ය ලේකම්වරු ලෙස කටයුතු කළ 17 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක ම
පොළොන්නරුවේ 17ක් මෛත්‍රීට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරු 17ක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ
‘පළාත් කීපයකට අද වැසි‘
උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ වි
‘තාත්ත ගත් තීරණය අනුමත කරන්නේ නෑ‘
‘ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තාත්තා ගත් තීරණය මා අනුමත කරන්නේ නෑ. ම
පිහි පහරින් වෙළෙන්දිය මරුට
දඹුල්ල සතිපොළේ රෙදි වෙළෙන්දියකට පිහියකින් ඇන මරා දැමී යැයි එළවළු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය ක
පවුලම මරා එකම වළක දාලා
වෙන්නප්පුව එකම පවුලේ සිව්දෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කොහුමෝල් ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිය ඇතුළු දරුවන
නන්දිමිත්ර මෛත්‍රීට
උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක සහ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත
සම සමාජ සහාය මහින්දට
ලංකා සම සමාජ පක්ෂයේ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද
කිරි ඉතිරේවා නව වසරේ
නව වසරේදී ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ සිරිතක් වශයෙන් විහාරස්ථාන කරා යති. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන්
සාධාරණ මැතිවරණයක් පතා ලන්ඩනයේ උද්ඝෝෂණ
සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීම, මැතිවරණ නීති සුරැකීම සහ දුෂණය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කිරීමේ උද්ඝෝ
‘ජාතියේ ජයග්‍රාහී වසර වේවා‘ : ‘නිදහසේ හා යහ පාලනයේ වසර වේවා‘
නව වසරට සුබ පැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත් කිරීමට සියලු දෙනාට
ගම්පහ ප්‍රා සභාපතිට ගහලා
ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ඉඹුල්ගොඩ දී කිසියම් පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනා කරට කර
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය ම
ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්ෂක කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන
මෛත්‍රීගේ කාර්යාල පහකට ගිනි
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අම්බලන්ගොඩ ප්රචාරක කාර්යාල හතරකට පෙර දින (31) රාත්‍රී ගිනි තබා ඇතැයි ප
නව වසර උදාව සැමරේ
ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා වාසීන් නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සැමරීය. බදුල්ල, මුති
කුමාර් ගුණරත්නම් එයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිව
ඔබ සැමට සුබ නව වසරක් වේවා....
ඔබ සැමට සුබ නව වසරක් වේවා ......
නාවලපිටිය ප්‍රහාරය නීතීඥ සංගමය හෙළා දකියි
නාවලපිටියේ පැවැති රැස්වීමකට ගොස් මහනුවර නිවසට එමින් සිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් සාමාජික නීතීඥ චන්න ගලප්පත්
ලක්ෂ 35ක බීඩි දුම්කොළ රේගු දැලේ
ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා බීඩි දුම්කොළ කිලෝ 12000ක් රේගු නිවාරණ අංශය මගින්
ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට
දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙ

